චින්තනය සැබවින්ම භාෂා යාන්ත්‍රණයේ ප්‍රත&

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    චින්තනය සැබවින්ම භාෂා යාන්ත්‍රණයේ ප්‍රත&

    චින්තනය සැබවින්ම භාෂා යාන්ත්‍රණයේ ප්‍රතිපලයක් ද ?

    මොකද මම මෙහෙම කියන්නේ අපිට යමක් ගැන කල්පනා කරන්න භාෂාවක් අවශ්‍යයිනේ..

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැබැයි කතා කරන්න දන්නේ නැති ගොළු බිහිරි අය හිතෙන් කල්පනා කරන එක කරනව ඇති නෙ.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    චින්තනය සැබවින්ම භාෂා යාන්ත්‍රණයේ ප්‍රත&

    කථා කරන එකයි චින්තනයයි කියන්නේ දෙකක්....

    කථනය කියන්නේ උත්තෙජයකට දක්වන ද්විතික ප්‍රතිචාරයක්...

    මම ඉහත කියූ thread එක ලතින් භාෂාවෙන් දැම්මනම් ඔබ තුමා මට ප්‍රතිචාර දක්එන්නේ නෑනේ...මොකද ඔබ තුමා ට ලතින් තේරෙන්නේ නැති නිසා...මට යමක් කියන්න ඉස්සලා මම කියන දේ ඔබ තේරුම් ගන්න ඕනෙනේ.... නැත්නම් ප්‍රතිචාර දක්වන්න බෑ නේ...

    [ අපි උපකල්පනය කරමු ඔබ ලතින් දන්නේ නෑ කියලා ]
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කථා කරන එකයි චින්තනයයි කියන්නේ දෙකක්....
    කථනය කියන්නේ උත්තෙජයකට දක්වන ද්විතික ප්‍රතිචාරයක්...
    මම ඉහත කියූ thread එක ලතින් භාෂාවෙන් දැම්මනම් ඔබ තුමා මට ප්‍රතිචාර දක්එන්නේ නෑනේ...මොකද ඔබ තුමා ට ලතින් තේරෙන්නේ නැති නිසා...මට යමක් කියන්න ඉස්සලා මම කියන දේ ඔබ තේරුම් ගන්න ඕනෙනේ.... නැත්නම් ප්‍රතිචාර දක්වන්න බෑ නේ...
    [ අපි උපකල්පනය කරමු ඔබ ලතින් දන්නේ නෑ කියලා ]

    භාෂාව ඕනේ වෙන්නෙ අනික් අය එක්ක අදහස් හුවමාරු කරගන්න නෙ. තනියම හිතන්න භාෂාවක් ඕනේ නැතුව ඇති. එකයි ගොළු කෙනා ගෙ උදාහරනේ දුන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පොඩි බබාලට කතා කරගන්න බැරි උනාට භාෂාවක් දන්නේ නැති උනාට හඳුනා ගන්න, විතර්ක (චින්තනය), ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්.