චිනේ ගැන දැන ගන්න!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    අර උඹලට මතකද ස්පෙල් බයින්ඩර් 2 මකර අධිරාජයාගේ රාජධානියට ශාරක්ගේ මිනුස්සු ඇවිදින් ගම්වල මිනිස්සුන්ගේ ගෙවල් අයිති කරගත්තා. මට හිතෙනව ඉස්සරහට චීන්නු ඒ විදියට අපේ ගම් වලට ඇවිත් අපේ ගෙවල් අයිති කරගනියි කියලා
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    bump

    චීනය කියන්නෙ මම අාසම රටක්..මිනිස්සුත් හොඳයි.(බලු මස්,ගෙඹි මස් කන ඒව මට වැඩක් නෑ).අඩියටම වැටිලා මිනිස්‍සුන්ගෙම මහන්සියෙන් ගොඩ අාපු ලෝකේ අනිත් රටවල්‍ වල නැති හැමදේකින්‍ම පෝසත් ලස්සණ රටක්..ඒත් කොරෝන වෙෙරස් ඵක නිසා චීනය ගැන දැන් අර මුලින් තිබ්බ අාසාව,ගෞරවය නෑ..මේ වෙෙරස් ඵක ලෝ‍කෙටම ගියේ චීනෙන්.ඒ වෙෙරස් ඵක චීන්නු හැදුව නැතා ලෝකෙටම ගිය ඵකට චීනය වග කියන්‍න ඕන..ඒ දේට අැමරිකාවෙ ට්‍රම්ප්ගේ පිස්සු පාලනයත් ඵක්‍තරා විදිහකට බලපෑවා කියල පිලිගන්නවා. මොකද උෟ බැලුවෙ හොංකොං අවුලවලා චීනයට ගේම දෙන්න.ඒ කොහොම උනත් මැරුණ හැම මනුස්සයෙක්ටම චීනය වග කියන්න ඕන..
    මුලින් මමත් හිතුවේ මේක චිනේ වැඩක් කියලා, නමුත් දැන් මට හිතෙන්නේ නෑ COVID 19 චිනේ වැඩක් කියලා. එකට ලෝකේ හැම gov. එකක් ම අඩු වැඩි වශයෙන් සම්බන්දයි වගේ.. නමුත් ඒක මගේ පෞද්ගලික මතයක් විතරයි. අපි ඇත්තටම දන්නේ නෑ කවුද මේ virus develop කරන්නේ, කවුද බෙදන්නේ කියලා.
    ------ Post added on May 9, 2021 at 12:56 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    View attachment 123807

    Winston Frederick Sterzel, also known by his YouTube pseudonym SerpentZA, is a South African vlogger and video producer. He has lived in Shenzhen in the Guangdong province of China for 14 years and later moved to Los Angeles in early 2019.

    මම මේකේ දාන්නේ ටිකක් නරක දේවල් විතරයි... නමුත් මෙයාගේ channel එකට යන්න. එකේ හොඳ නරක හැම දේම පැහැදිලිව විස්තර කරලා ඇති. චීනය අපිට නොපෙන්වන බොහෝ දේවල් රට ඇතුලේ සිද්ද වෙනවා. මේ video වලින් චීනය කියන්නේ මොන වගේ රටක්ද කියන එක ගැන පැහැදිලි විතරයක් දැන ගන්න ඕගොල්ලන්ට පුළුවන්. යම් දවසක යම් හේතුවකට චීනෙට යන්න සිද්ද වුනොත්, මේ විස්තර ඕගොල්ලන්ට උපකාර වෙයි අමාරුවේ නොවැටී ඉන්න. අනික මේ දේවල් දන ගැනීම ලංකාවේ අයට කාලින වශයෙන් ද වැදගත් වෙන දෙයක්. ඇයි කියන්න ඕගොල්ලෝ හොඳටම දන්නවා නේ? ඒ නිසා හැමෝම බලන්න. මේ channel එකේ ඔක්කොම ඒවා මම බලලා නෑ.. ඒ නිසා සැහෙන්න දේවල් ඇති! ඕගොල්ලන්ට හම්බවෙන වැදගත් කියලා හිතෙන video post කරන්න.

    His Channel:
    https://www.youtube.com/c/serpentza/videos

    ------------------------------------------------------
    ප.ලි:
    සමහරු හිතාගෙන ඉන්නේ මම මේ මේ චිනේ ගැන දැනගන්න දාන්නේ ඇමරිකාවට කඩේ ගිහින් ඇමරිකාව හොඳයි කියන්න කියලා. යකෝ චිනේ ගැන දැනගන්න දාන්නේ චිනේ ගැන දැන ගන්න. වෙන උපකල්පන කොරන්න නෙවේ! මේක වෙලා තියෙන්නේ මේ premium කඩේ යෑම නිසා. මිනිහෙක් මොකක් හරි එකක් දාපුවම ඒක ඇත්තද නැත්තද බලනවා නෙවේ වෙන එකෙක්ට කඩේ යනවා කියලා හිතන්නේ! ඔය කඩේ යන මානසික තත්වෙන් මිදියලා බන්.. නිකන් මෝඩයෝ වෙන්න එපා. මේ දැම්මේ චිනේ ගැන දැන ගන්න. කැමති අය චිනේ ගැන දැන ගනිල්ලා එච්චරයි..

    Bump
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    චීනය කියන්නෙ මම අාසම රටක්..මිනිස්සුත් හොඳයි.(බලු මස්,ගෙඹි මස් කන ඒව මට වැඩක් නෑ).අඩියටම වැටිලා මිනිස්‍සුන්ගෙම මහන්සියෙන් ගොඩ අාපු ලෝකේ අනිත් රටවල්‍ වල නැති හැමදේකින්‍ම පෝසත් ලස්සණ රටක්..ඒත් කොරෝන වෙෙරස් ඵක නිසා චීනය ගැන දැන් අර මුලින් තිබ්බ අාසාව,ගෞරවය නෑ..මේ වෙෙරස් ඵක ලෝ‍කෙටම ගියේ චීනෙන්.ඒ වෙෙරස් ඵක චීන්නු හැදුව නැතා ලෝකෙටම ගිය ඵකට චීනය වග කියන්‍න ඕන..ඒ දේට අැමරිකාවෙ ට්‍රම්ප්ගේ පිස්සු පාලනයත් ඵක්‍තරා විදිහකට බලපෑවා කියල පිලිගන්නවා. මොකද උෟ බැලුවෙ හොංකොං අවුලවලා චීනයට ගේම දෙන්න.ඒ කොහොම උනත් මැරුණ හැම මනුස්සයෙක්ටම චීනය වග කියන්න ඕන..
    තාම චීනේ හොඳ ද?
     
    • Haha
    Reactions: imhotep