මේ වෙලාවේ ජාතක හොයන්නේ නැතිව ගහන්න ලැබෙන මොන එන්නතක් හරි ගහගනින්
ගිය පාර ඇස්ට්‍රසෙනිකා එකට වඩා දැන් තියෙන තත්වේ එක්ක මේ පාර මිනිස්සුන්ගේ උනන්දුව වැඩි
ගිය පාර ඇස්ට්‍රසෙනිකා එකට වඩා දැන් තියෙන තත්වේ එක්ක මේ පාර මිනිස්සුන්ගේ උනන්දුව වැඩි
Lockdown + Vaccination yanna one. Vaccine gahala nidahase ewidinna dunnata wedak na. Vaccine eke hari effect eka enna kaalayak yanawa.මාතෘ සයනයකින්, පශු වෛද්‍ය කෙනෙක්ගෙන් හරි කමක් නෑ ඕන එකක් ගහගනින් කියලා තමයි කියන්නේ කට්ටිය.
![]()
මේකේ විදියට මිය යන එක අඩු වෙනවා. අවුලක් නෑ නේ ඒ කියන්නේ.
------ Post added on May 13, 2021 at 8:46 PM
මාතෘ සයනයකින්, පශු වෛද්‍ය කෙනෙක්ගෙන් හරි කමක් නෑ ඕන එකක් ගහගනින් කියලා තමයි කියන්නේ කට්ටිය.
![]()
මේකේ විදියට මිය යන එක අඩු වෙනවා. අවුලක් නෑ නේ ඒ කියන්නේ.
------ Post added on May 13, 2021 at 8:46 PM
Chinese ekadaAda ude gehuwa (Maharagama). Thama no problem
ඊයේ තමයි වැකසීන් එක ගැහුවේ (sinopharm). අද වෙනකනුත් ලොකු වෙනසක් නැ . අත ටිකක් රිදෙනවා . බය නැතුව දෙන වැක්සීන් එකක් ගන්න . ඒවා වලින් ලෙඩේ හැදෙන එක වලක්වනවට වඩා හැදුනොත් මරණ වෙන එකයි අසාද්‍ය වෙන එකයි වැළකෙනවා . මේ වෙලාවේ පොලිටික්ස් බලන්න එපා . විදගෙන ආවට පස්සේ පොලිටික්ස් කරමු. නැත්නම් මෙහෙත් ඉන්දියාවක් තමයි .I had it too. still feeling good.
agreedSomething is better than nothing
Specially when many die daily![]()
Did you check what happened in Seychelles now?සීශෙල්ස්වල වැක්සින් ගහපු එවුන්ගෙන් 1/3කට කොරෝනා හැදිලා නැහැනෙ බං.
View attachment 124821
View attachment 124822
View attachment 124824
Source: https://graphics.reuters.com/world-...nd-maps/countries-and-territories/seychelles/

virus eka unge ratata(china) awata passe , un ekata react karapu widiya api TV eke dakka ne, karanna thiyena dewal hama deyak ma, un ikmaninma kara, lokdown karana eka, wisabeeja haranaya, ahuma dawas gananakin covid hospital hadapu eka wage dewalUn hadapu virus ekata, Un thma hodama Vaccine hadanneth..![]()
Did you check what happened in Seychelles now?![]()


Trueඊයේ තමයි වැකසීන් එක ගැහුවේ (sinopharm). අද වෙනකනුත් ලොකු වෙනසක් නැ . අත ටිකක් රිදෙනවා . බය නැතුව දෙන වැක්සීන් එකක් ගන්න . ඒවා වලින් ලෙඩේ හැදෙන එක වලක්වනවට වඩා හැදුනොත් මරණ වෙන එකයි අසාද්‍ය වෙන එකයි වැළකෙනවා . මේ වෙලාවේ පොලිටික්ස් බලන්න එපා . විදගෙන ආවට පස්සේ පොලිටික්ස් කරමු. නැත්නම් මෙහෙත් ඉන්දියාවක් තමයි .
