චිලී කියන නරුමයාගේ සැබෑ තත්වය

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    චිලී කියන නරුමයාගේ සැබෑ තත්වය

    mu ahinsaka minissunta gahala thawa katha karana widiha balapanko :angry::angry::angry:
     
    • Like
    Reactions: ex3498

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    අම්මට ඔයි කිව්වනම් පකයා , කියපු එක වැරදි පොන්නයා කියල එලවන්න තිබ්බේ :lol::lol::lol::lol::lol::lol::lol:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    LOL balapanko police karaya kiyana eka.:lol::lol::lol:. " Rajaye Niladarinta katakaranna igana ganna" lu .... yako government service kiyala munta mal tiyala wadinna oneda...:lol::lol:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    සින්හල එවුන්ට අනුන්ගෙ කුනු හොයල ඒවා දවස් ගනන් තලු මර මර කතා කරන එකට ගෙවීමක් කරා නම් ලන්කාවෙන් සැහෙන කෝටිපතියො බිහිවෙන්න තිබ්බා. සින්හලුන්ට පුලුවනුත් ඕක නෙ ඉතින්. සින්හලුන්ගෙ නරක වෙලාවට ඒක එහෙම නොවුනෙ:lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩෙoගු කියලා වරේන්තු නැතුව චෙක් කරන්න බෑ තමයි.
    එහෙනම් ඉතින් රේඩ් කරන්න ඕන තැන් වලට ඔක්කෝටම ඩෙoගු කියලා ගිහින් චෙක් කරලා හොරු අල්ලගන්න පුලුවන්නේ.
    මගුලටද උසාවියෙන් වරේන්තු නිකුත් කරන්නේ?