චිලී_මිනිහෙක්ට ගහලා

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    ඕව තමා අපි කියන්නෙ ෂරියා ලෝ එක ගේන්න ඕනේ කියලා. සල්ලිකාරයෝ අහිංසක මිනිස්සුන්ට ගහලා හැංගෙනවා. පොලීසියේ ඕවා කියන්න ගියාම උන්ගේ හෙන ගෑස්..සාධාරණයක් වෙන්නේ නෑ.. වැරැද්ද කරපු එකාට අල්ලා දෙයියෝ බලලා ටිපර් එකකට ඔලුව පොඩි වෙලා මැරෙන්න ඕන.


    කම්මැලිකම යන්නත් එක්ක අහමු හොඳ සිංදුවක්. ඔබට අල්ලා සමිඳුන්ගේ පිහිටයි



    :lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    14590387_549125598619096_7253077347301765079_n.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඔය එක පැත්තනේ අපිට ඇහෙන්නේ. bus කොන්දලගේ/driverල හෙන නහරනේ. අරුට මොකක් හරි කියල මලපැනල දුන්නද දන්නේ නෑනේ රම්පෙට පොරි හැලෙන්න. මිනිස්සු කියන අහිංසක කතා නෙවේනේ වෙලා තියෙන්නේ :confused:
    :yes::yes::yes:
    ඔය බස් වේසි$ පුතාලත් අහිංසක නැ නේ,
    උන් එක පාරක් පිටිපස්සෙන් ඇවිත් හෝන් ගැහුවහම අර ambulance වලට වගේ අපේ වාහනේ පාරෙන් අයින් කරලා ඉඩ දෙන්ඩ ඕන කියලා හිතන් ඉන්නේ.

    ඕකා ඉස්සර කසුන් කල්හාරගේ මියුසික් ක්ලාස් අවා ගොනා උනාට ඔය වගේ නහර වැඩනම් කරේ නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න සති දෙකක් වැලිකඩ තපින්ඩ ටිකට් එක දීල.:cool::cool: