චිලී_මිනිහෙක්ට ගහලා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ponna ballek. ape unuth kabbonwa form karanawa. eta passe un tikak famous unama apitama arala un goda yanawa. kalakanni haththa.
    Yako e manussaya thamange thaththage wayase manussayek kiyalawath hithune nathda danne na ponnayata
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    mu waraddak karala thiyenawa kiyana eka uge kathaawenma oppu wenawa...
    u ewidiyata gahuwe naththan gahuwe na kiyanna onane...

    ayi gahuwe na kiwe nathte???

    police kaarayo kiyanawa eya hangila inne, hamba unoth kiyannalu..

    ethakota sirasa news first eken calls denakota chili phn answer karala response eka denawanm number eka sirasen aragena muwa allaganna puluwanne...

    namuth ehema wela na..

    me wage case wadi dura adala kale nasthi nokara ikmanin piyawara ganna one... nathan me rate neethigaruka minisun bihi karanna ba..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හේතුව මොකක්ද දන්නේ නැහැ.

    හේතුව පිටි පස්සේ ඉදන් අරු horn ගහල එතකොට අර මනුස්සයා කියල ඉස්සරහට ගන්න විදියක් නෑ
    ඉඩ නෑ කියල ඕක තාමයි හේතුව, කොහොම හරි අර මනුස්සයාගේ දිවත් පැලිලා මැහුම් දාල කියන්නේ.
    ඔක්කොටොම වඩා පොලිසිය උන් කියල අරු හැංගිලා ඉන්නේ පුළුවන් නම් හොයන් එන්න කියල එහෙම පුළුවන් නම් පොලිසියක් මොකටද බන් :angry::angry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    ගමේ එවුන්ට වටවෙලා නෙලන්න තිබ්බෙ පොන්නයට....යකෝ කැ#යා නං ගහගනිංකො තමන්ගෙ තරමෙ එකෙක් එක්ක අහිංසක වයසක මිනිස්සුන්ට ගහන්නෙ නිවට පොන්නයො :growl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    reputation_neg.gif

    චිලී_මිනිහෙක්ට ගහලා 10-08-2016 02:19 PM irisiyawata beth ne.baiyanta ithin oka thiyena gathiyk

    ඌ මොන ගස්බල්ලෙක්ද බන් ඊරිසියා කරන්න,
    ඊරිසියා කරනව නම් කරන්න වෙන කොච්චර මිනිස්සු ඉන්නවද!
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    චිලී එළකිරි එයිද දන්නේ නෑ මෙච්චර ෆෑන් බේස් එකක් තියනවා කියල දන්නවා නම් :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට පෙන්නන්න බැරි හුකම්පාරුවෙක්

    :D:D:D:D





    ඔය හුත්තා කියන සින්ඳු. නිකන් බෙරිහන් දෙනවා විතරයි..:lol:

    ජින්තුවා;20768859 said:
    මොකාද බන් ඒ?

    ගමේ එවුන්ට වටවෙලා නෙලන්න තිබ්බෙ පොන්නයට....යකෝ කැ#යා නං ගහගනිංකො තමන්ගෙ තරමෙ එකෙක් එක්ක අහිංසක වයසක මිනිස්සුන්ට ගහන්නෙ නිවට පොන්නයො :growl:








    හප්පේ...මොන ගු කැරියා ද බන් මු
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඔය යකාගේ මාමා කෙනෙක් ඉන්නව සරණලාල් කියලා.. යු එන් පී. ගම්පහ පැත්තේ.... උගෙ මාර්ගේන් තමා මූ ඔය සත්තම දාන් නේ.. මේ පාර සරණ ලාල්ගෙ උන් නේ බලයේ ඉන්නේ... මහ එපා කරපු එකෙක් ඔය චිලිය.... දැන් විලියා නැතුව ඉන්නේ...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    me yaka hawasata thalangama koswatta handiya gawa pora wewi innawa. keli ithin muwa dekkama dekata newenawa. chili aiyaaa kiyan gihin selfi gahanne. koswatte malu mahaparimanen vikunana pot eka gawa hawasa 5 - 6.30 athara yana ekekta muwa thawath pora wena aiyala dethun denek ekka dakinna puluwan.