චිලී_මිනිහෙක්ට ගහලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඕකා කොහොමත් පඩ්ඩා.එක පාරකුත් කෙල්ලෙක්ට මොකක්ද කියලා කේස් එකක් ගියා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    K8ri wesek ban oka kalinuth ohoma ekak karala tibnuna.muth ekka katha karanna ena untath loku line danawalu.kate adeth yanna ekka neluwanan hari

    :yes:ඔව් ඔව් මූ ඒ තරම් හොද එකෙක් නෙමේ හොර පූසා වගේ හිටියට.:rofl:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    එළකිරියෙන් වෙන වැදගත් සේවයක් තමයි කවදාවත් අහල නැති හාල්පාරුවො ගැන දැන ගන්න ලැබෙන එක!!!
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕක කැරි පොන්නයෙක් බන් දවසක් කෙල්ලෙක් පස්සෙන් ගිහින් විල් කරයෙක්ගෙන් ගුටිත් කාල
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    ඕක කැරි පොන්නයෙක් බන් දවසක් කෙල්ලෙක් පස්සෙන් ගිහින් විල් කරයෙක්ගෙන් ගුටිත් කාල

    Lol :rofl::rofl::rofl: Sirawata?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඕක කැරි පොන්නයෙක් බන් දවසක් කෙල්ලෙක් පස්සෙන් ගිහින් විල් කරයෙක්ගෙන් ගුටිත් කාල

    iskole kale idan pissu yakek thamai,
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මුන් වගෙ හොරුන්ව කලා කාරයෝ/ගායකයෝ කියලා ලේබල් ගහපු ටී.වී රෙඩියෝ වලට ගහන්න ඕන මුලින්ම .මුගේ ඔක්කොම සින්දු තනු හොරකම් කරපුවා. මූ මාර සයිලෙන් හිටන් ඉන්නේ. කෙල්ලෙක් ලගින් ගියොත් කට දෙපැත්තෙන් සෙවල බේරෙනවා. මම හිතන්නේ බහුතරයකට ලංකාවේ මූ තරම් පෙන්නන්ඩ බැරි සෙවලයෙක් නෑ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන පො*නයෙක්ද මේ? තමන්ගේ තාත්තගේ වයසේ මනුස්සයෙක්ට ගහන එක වීරකමක්ද?

    ඊට හපන් පොලිසිය හම්බුනොත් කියන්න නම් පොලිසියක් මොකටද :dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar375343_142.gif