චීටාගේ ඇත්ත

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ හරි අපූරු ඡායාරූපයක් හුවමාරු වෙමින් තිබෙනවා.ඒ ඡයාරූපයෙන් දැක්වෙන්නේ චීටාවන් දෙදෙනෙක් මුවෙකු දඩයම් කරන්න සැරසෙන අවස්ථාවක්..

    මෙයට දශකයේ හොඳම ඡායාරූපය යන සම්මානය ලැබුණු බවත් මෙය ඡායාරූපයට හසුකරගත් ඡායාරූප ශිල්පියා මානසික ආතතියට පත්වුණු බවත් එම ඡයාරූපයේ දැක්වෙනවා.

    එ්කේ තියන විදියට චීටාවන් රංචුවක් මුවන් රංචුවක් පසු පසු හඹාගෙන ගිහිල්ලා..චීටාවන්ගෙන් බේරිලා මේ මුව අම්මාට දිවි බේරගන්න අවස්ථාවක් තිබුණත් ඇය තම පැටවුන්ට පැනගන්න අවස්ථාව ලබාදීලා ඇය චීටාවන්ට හසුවුණා කියලා එම ඡයාරූපයේ දැක්වෙනවා

    කොහොම වුණත් මේ කතාව සාවද්‍ය එකක් බවටයි කරුණු අණාවරනය වෙන්නේ.

    මෙය ඡායාරූපයට නැගූ ඡායාරූප ශිල්පියා පවසන ආකාරයට මෙය කෙන්යාවේ මසයි මරා කියන වනෝද්‍යානයේදී 2013 වසරේ සිදුවූ සිදුවීමක්.

    මෙය චීටා මව විසින් ඔවුන් හසුකරගත් ගොදුර සිය චීටා පැටවුන්ට මරා දැමීමට උගන්වන අවස්ථාවක් බවයි එම ඡායාරූප ශිල්පියා කියලා තිබුණේ.



    MG_6307-Trapped.jpg


    MG_6308-No-escape.jpg


    MG_6310_TheStranglehold2.jpg


    MG_6318-Training-Day.jpg


    MG_6320-Deadly-Playtime.jpg


    MG_6328-Deadly-Playmates.jpg


    MG_6335-End-Game.jpg


    MG_6336-Dinner-is-Served.jpg

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ මංදා පවු මුවා..
    ඒත් ඉතින් සොබාදහම බැලන්ස් වෙන්නෙපැයි..
     

    MassCha

    Member
    Jan 14, 2016
    159
    69
    0
    Minneriya
    සිරා වටම දුක්බරයි. මුවා දුවන් නැතිව ඉන්න එක තමයි හිතාගන්න බැරි......
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    මදර් නේචර් :sorry: :sorry:

    ඕක දිහා ලෝකේ අනිත් කෙළවරේ ඉඳන් බලාගෙන දුක්වෙන්න තරං දියුණු සත්තු ජාතියක් හැදුවේ ඇයි මදර් නේචර්?
    :confused:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුවා මොකෝ නිකන් ආ කාපන් වගේ ඉන්නෙ. :oo: +6

    වීර මුවෙක්..මැරුනත් බයේ දුවන්නෙ නෑ යකූ..කියල ඉන්නව ඇති :rofl: