මිනිස්සු මොන දේ කරත් එකට රිටර්න් එක ආපහු සොබාදහමෙන් දෙනව බන්. කැලෑ කපන, සත්තු මරණ ඒවට කවද හරි වන්දි ගෙවන්න වෙන්නෙ මිනිස්සුන්ටම තමා.
rep added



කැ# පූසෝ කකා බිබී වත්ත පුරා බිම් බෝම්බ වල දදා ඉදියි



අන්තිමට සත්තු වගේ මිනිස්සු තමා ඉතුරු වෙන්නේ.... අපේ රටෙත් අලි ඇතුන් සත්තු ඉන්න කැලෑ ටික එලි එලි කර කර කොලනි ගහල පුල් මවලස් එකේ ඉන්න කොට රිටන් එක හම්බ වෙද්දී බෝනස් පොලියත් එක්ක ම ලැබෙයි... තමන්ගේ වත්තේ පොඩියට හරි ගහක දෙකක් පැල කරා කියලා අපිට හානියක් වෙන්නේ නෑ.... ( ඕෆ් ටොපික් කතා කරාට සොරි. මේක මතක් උනා කොමෙන්ට් එකක් දාද්දි)






මිනිස්සු කියල සත්තු ජාතිය දියුණු උනාය කියල අනිත් පැත්තෙන් වෙන්නෙ ලෝකෙ විනාස වෙන එක,හෙලුවෙන් කැලෑවල හිටිය අනාතයො![]()
