චීටා පැටියෙක් මුවෙක් අල්ලන්න පුරුදු වෙන &#3524

Oct 13, 2016
2,675
276
0
මටනන් හිතුනෙ..
මේක කැමරා කර කර ඉන්න වෙලාවෙ පොඩ්ඩක් වාහනෙන් ගිහින් ඒ චීටව බය කරල ඒ මුවාව බේරගන්නත් තිබ්බ කියල හිතෙනවා..:sorry::sorry:

ඒත් මේ වීඩියෝ එකට පට්ට ලයික්ස්, කමෙන්ට් ලැබෙන්න ඇතිනෙ.. ඒවා එක්ක බලද්දි මුවා මොන විකාරයක්ද..:angry::angry::angry:

We can't break the nature's wheel. :no:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    We can't break the nature's wheel. :no:

    ඔව් බන්..ඒත් ඒ වගේ දෙයක් වෙන එක බලන් ඉන්න බෑ බන්.. ඒ වෙලාවෙ නොවුනත් කොයි වෙලාවෙ හරි ඔය තියරි එක වෙනවා.. ඒත් ඒ වගේ දෙයක් බලන් කිසිම ඇක්ෂන් එකක් නොගෙන ඉන්න අමාරුයි මටනන්.. තාවකාලිකව හරි ඒ සතාව බේරනවා..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔව් බන්..ඒත් ඒ වගේ දෙයක් වෙන එක බලන් ඉන්න බෑ බන්.. ඒ වෙලාවෙ නොවුනත් කොයි වෙලාවෙ හරි ඔය තියරි එක වෙනවා.. ඒත් ඒ වගේ දෙයක් බලන් කිසිම ඇක්ෂන් එකක් නොගෙන ඉන්න අමාරුයි මටනන්.. තාවකාලිකව හරි ඒ සතාව බේරනවා..

    වනෝද්‍යාන වල සතුන්ට හිංසා කරන්න තහණම් මචං.
    ඒකයි ඒවාහන නවත්තම් ඉන්නෙ.
    ඔතන ඔයා හටියත් කරන්න තියෙන්නෙ බලං ඉන්න එක තමා.