ඔව් බන් ඕකනෙ මන් ඕව කාටවත් කියන්නෙ නැත්තෙ..සැබෑ ජීවිතේ උන්ට කියන් නෑ බන් නෝමල් විදියට ඉන්නවා අනික් උන් වගේ. මන් මේකෙ විතරයි කියන්නෙ ඕවා..
එක්කො උබ hospital යන්න එපා
කලවැදි පැටියා අරන් පලයන් වෙට් ගාවට, අඩු ගානෙ ඌ හරි බේරෙයිනෙ
ඔව් බන් ඕකනෙ මන් ඕව කාටවත් කියන්නෙ නැත්තෙ..සැබෑ ජීවිතේ උන්ට කියන් නෑ බන් නෝමල් විදියට ඉන්නවා අනික් උන් වගේ. මන් මේකෙ විතරයි කියන්නෙ ඕවා..
අඩෝ මරු බන් එවුන්.. පට්ට ලස්සනයි.. ඉස්සර මාත් පොඩි කාලෙ ඕකෙක් කරේ තියන් ගිහින් මගෙ කමිසෙ චූ දැම්මා.. ඒ කමිසෙ විසික්කා ආඅය දවස් ගාණක් ගඳ ගියෙ නෑ.. ඒත් උන් මරු බන්අපි පොඩි කාලේ වයස 13- 14ක් විතර කාලේ උඩහ ගෙදර සිවිලිමේ කලවැදි පැටවු ඉඳලා උඩහ ගෙදර එකත් එක්ක සෙට් වෙලා අපි පැටවු අල්ලන්න ගියා. අරූ තමයි සිවිලිම උඩට නැග්ගෙ පැටියෙක් අරන් මගේ අතට දුන්න විහරයි කලවැදි ලොකු එකා ඇවිල්ලා අරූගේ කකුල හැපුවා ලේ පෙරෙන්න. මූ උඩ ඉඳල මලු ගොඩක් තිබ්බ එක උඩට පැන්නා. බෙහෙත්නම් විදින්න ගියේ නෑ හැබැයි ඌත්.
හවස් කාලෙ උනේ බන් උන් අහිංසක සත්තු ජාතියක් නිකන් හපන් නෑ.. මන් කලින් ඌව අල්ලද්දි හැපුවෙ නෑ.. සිවිලිමෙන් තියද්දි ඌට පොඩ්ඩක් රිදුනා ඒකයි හැපුවෙ.. ඇගිල්ලක් හැපුවෙ බන් හිල් උනා විතරයි ලේ ආවා ටිකක් වෙලා..උඹ රෑ වෙනකං හුරතල් කර කර හිටියෙ කොහොමද බං
මහ එකාව මතක් වුණේ නැද්ද?
පැටිය උගෙනෙ
අඩේ ඕකුන් හැපුවම බේත් විදගන්න ඕන නේද
ජලභීතිකාවටයි, පිටගැස්මටයි
ගොඩක් ලොකු තුවාලයක්ද
මැරෙන්න ඇති බන් නැත්තන් ලොවෙත් එනවා.. කළවැද්දියක් එක්ක හරි එනවා එන එකාඔකුන්ට පට ගාල Rabies හැදෙනව.
අපි ඉස්සර පැටියෙක් ඇති කරා පකය ලොකු උනාම ගෙදරින් ගියා අයෙ ආවෙ නැ
ඕකුන්ට රෙබිස් තියෙනවා නැතත් ටෙටනස් වලට බෙහෙත් විදගන්නමට ඉස්සර ඉඳන් එක එක සත්තු හපලා තියන හින්දා අවුලක් නෑ..
Hate to hurt them but this is hilarious.Caught one with its tail down the wall once, grabbed a mop and whacked the tail so hard the mop broke in two
Haven't heard the buggers scampering on the ceiling since.
අඩො බොරු නෙමෙයි සිරාවට කෑවා බන් පොඩි පැටියෙක් ඌමූ අපිට ආතල් එකක් දෙන්නේ බන් උබලට තේරෙන්නේ නැද්ද![]()

කැරි හුත්තල දෙපාරක් ඇඳ උඩට චූ කරා. අහු උනොත් මරනව කැරියො ටික.Caught one with its tail down the wall once, grabbed a mop and whacked the tail so hard the mop broke in two
Haven't heard the buggers scampering on the ceiling since.
Caught one with its tail down the wall once, grabbed a mop and whacked the tail so hard the mop broke in two
Haven't heard the buggers scampering on the ceiling since.
කැරි හුත්තල දෙපාරක් ඇඳ උඩට චූ කරා. අහු උනොත් මරනව කැරියො ටික.
මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන්
රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි