paw bn ballekwath alluwoth eliye gihin.. unuth inna epai..karadarayak naaපිස්සුද ගොනො ඇයි ආයෙ සිවිලිමෙ තිබ්බෙ දැන් උන් ආයෙ එකෙ දගලල සද්ද කරයි

ඔයාව නම් සජිත් හපලාවිසදුම සජිත්

මෙහෙ සිවිලිමේ කළවැද්දො ඉන්නව බන්..
ලොකු එකා සිවිලිම කඩන් වැටිලා කාමරේට
බල්ලගෙන් බේරගත්තෙ අමාරුවෙන් අල්ලන්න නොදී'
උගෙ පොඩි පැටියෙකුත් වැටිල බන් බෝලෙ වගේ පොඩි පූස් පැටියෙක් වගේ නිකන්..
මන් මූව අල්ල අල්ල හිටියා..
රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි මුට රිදිල මගෙ අත කෑවා..
මට ඉස්සර ඉඳන් එක එක සත්තු හපලා තියන හින්දා අවුලක් නෑ..
උබලට වගේ කෑවනම් බෙහෙත් විදින්න වෙනවා..
මන් සොබාදහම එක්කනෙ ඉන්නෙ ප්‍රත්ශක්තිය තියනවා ඒ හින්දා..
මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්ව එකට උබල බට හිනා උන හින්දා ආය කිව්වෙ නෑ ඒක ගැන..
මට ඌව තියාගන්නමයි හිතුනෙ ඇති කරන්න..ඒත් බලාගන්න අමරුයි අනික උගෙ අම්මත් ඉන්නවනෙ....
ඌ මරු බන් ලස්සනයි..පූසොන්ට වඩා කම්මැලියි දවල්ට.. හැබැයි විනෝදයි..
සොබාදහම එක්කනෙ ඉන්නෙ ප්‍රත්ශක්තිය තියනවා ඒ හින්දා..
මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්ව එකට උබල බට හිනා උන හින්දා ආය කිව්වෙ නෑ ඒක ගැන..
අපෙ ගෙදරත් සිවිලිමෙ ඉන්න පුදුම වදයක් බන් වෙලවකට චු කරනව ...paw bn ballekwath alluwoth eliye gihin.. unuth inna epai..karadarayak naa
Tree hugger ,කොහොමද බං ගස් වලින් ශක්තිය උරන්නෙ? මොකක්ද ඒ කේස් එක ?![]()
ගොනා හපපු බල්ලට මොකද උනේ?උඹ රෑ වෙනකං හුරතල් කර කර හිටියෙ කොහොමද බං
මහ එකාව මතක් වුණේ නැද්ද?
පැටිය උගෙනෙ
අඩේ ඕකුන් හැපුවම බේත් විදගන්න ඕන නේද
ජලභීතිකාවටයි, පිටගැස්මටයි
ගොඩක් ලොකු තුවාලයක්ද

මෙහෙ සිවිලිමේ කළවැද්දො ඉන්නව බන්..
ලොකු එකා සිවිලිම කඩන් වැටිලා කාමරේට
බල්ලගෙන් බේරගත්තෙ අමාරුවෙන් අල්ලන්න නොදී'
උගෙ පොඩි පැටියෙකුත් වැටිල බන් බෝලෙ වගේ පොඩි පූස් පැටියෙක් වගේ නිකන්..
මන් මූව අල්ල අල්ල හිටියා..
රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි මුට රිදිල මගෙ අත කෑවා..
මට ඉස්සර ඉඳන් එක එක සත්තු හපලා තියන හින්දා අවුලක් නෑ..
උබලට වගේ කෑවනම් බෙහෙත් විදින්න වෙනවා..
මන් සොබාදහම එක්කනෙ ඉන්නෙ ප්‍රත්ශක්තිය තියනවා ඒ හින්දා..
මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්ව එකට උබල බට හිනා උන හින්දා ආය කිව්වෙ නෑ ඒක ගැන..
මට ඌව තියාගන්නමයි හිතුනෙ ඇති කරන්න..ඒත් බලාගන්න අමරුයි අනික උගෙ අම්මත් ඉන්නවනෙ....
ඌ මරු බන් ලස්සනයි..පූසොන්ට වඩා කම්මැලියි දවල්ට.. හැබැයි විනෝදයි..
ado mn marune naa beheth widdeth naaa.බෙහෙත් විදගන් ඌරෝ