මෙහෙ සිවිලිමේ කළවැද්දො ඉන්නව බන්..
ලොකු එකා සිවිලිම කඩන් වැටිලා කාමරේට
බල්ලගෙන් බේරගත්තෙ අමාරුවෙන් අල්ලන්න නොදී'
උගෙ පොඩි පැටියෙකුත් වැටිල බන් බෝලෙ වගේ පොඩි පූස් පැටියෙක් වගේ නිකන්..
මන් මූව අල්ල අල්ල හිටියා..
රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි මුට රිදිල මගෙ අත කෑවා..
මට ඉස්සර ඉඳන් එක එක සත්තු හපලා තියන හින්දා අවුලක් නෑ..
උබලට වගේ කෑවනම් බෙහෙත් විදින්න වෙනවා..
මන් සොබාදහම එක්කනෙ ඉන්නෙ ප්රත්ශක්තිය තියනවා ඒ හින්දා..
මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්ව එකට උබල බට හිනා උන හින්දා ආය කිව්වෙ නෑ ඒක ගැන..
මට ඌව තියාගන්නමයි හිතුනෙ ඇති කරන්න..ඒත් බලාගන්න අමරුයි අනික උගෙ අම්මත් ඉන්නවනෙ....
ඌ මරු බන් ලස්සනයි..පූසොන්ට වඩා කම්මැලියි දවල්ට.. හැබැයි විනෝදයි..