උඹ කියපු ෆිල්ම් එක ඩවුන් කලා ඒකේ hypnotism කියල එකක් පෙන්නනව ඇස් දෙකෙන් මින්ස්සු පාලනය කරන්න පුලුවන් කියල ඒක ඇත්තක්ද බන්?

උඹ කියපු ෆිල්ම් එක ඩවුන් කලා ඒකේ hypnotism කියල එකක් පෙන්නනව ඇස් දෙකෙන් මින්ස්සු පාලනය කරන්න පුලුවන් කියල ඒක ඇත්තක්ද බන්?

උඹ කියපු ෆිල්ම් එක ඩවුන් කලා ඒකේ hypnotism කියල එකක් පෙන්නනව ඇස් දෙකෙන් මින්ස්සු පාලනය කරන්න පුලුවන් කියල ඒක ඇත්තක්ද බන්?![]()
චීනා වැඩක් කලොත් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ..
කල් පැවැත්ම තමයි ඉතිං![]()
Great Wall?

කවුද උබට බෑ කිව්වේ. මෙන්න බලපන් ඉන්දියන් කාරයාගේ වැඩ........
![]()
මෙකට තමයි කියන්නේ, පොනිල්ගේ මොලේ කියලා. අහලා බලපන් නැද්ද කියලා satellite auntie ගෙන්.
.

චීනා වැඩක් කලොත් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ..
කල් පැවැත්ම තමයි ඉතිං![]()
දවසක් ෆේස්බුක් එකේ ඉන්දියන් කාරයෙක් මට කියනව චීනෙට කුන්ෆු කියල දුන්නේ ඉන්දියාවේ එකෙක් ලු ඇත්ත්ද ඒ?![]()