චීනගේ අලුත්ම වැඩක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ කියපු ෆිල්ම් එක ඩවුන් කලා ඒකේ hypnotism කියල එකක් පෙන්නනව ඇස් දෙකෙන් මින්ස්සු පාලනය කරන්න පුලුවන් කියල ඒක ඇත්තක්ද බන්?:confused:

    ඕක පට්ට පරණ සාස්තරයක් මචන්.
    ඕක ඇත්ත.
    ඔය සාස්තරේ හරියටම දන්න අය ගොඩක් අඩුයි දැන්.

     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    GUYAN YU.
    mama asama game character ekak.dyanisty warrior eke innawa.

    gallery.cgi
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කවුද උබට බෑ කිව්වේ. මෙන්න බලපන් ඉන්දියන් කාරයාගේ වැඩ........

    _85319913_poop_protest.jpg



    මෙකට තමයි කියන්නේ, පොනිල්ගේ මොලේ කියලා. අහලා බලපන් නැද්ද කියලා satellite auntie ගෙන්.


    .

    :lol::lol::lol:

    ඉකට ආවම පොනිලගේ ටොයි සෙට් එකත් ඔහොමලු :lol::lol::lol:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    චීනා වැඩක් කලොත් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ..
    කල් පැවැත්ම තමයි ඉතිං :lol:

    නෑ මචං මේ මතය හැදිලා තියෙන්නෙ උන් අපිට එවන බඩු වල ප්‍රමිතිය ගැන. උන් සාමාන්‍යයෙන් ඕනම බඩුවක් ප්‍රමිතීන් කීපයකට හදනවා. ඒවායින් අඩුම ප්‍රමිතියෙ තියෙන බඩු තමයි, ඉන්දියාව, ලංකාව වගේ රට වලට එවන්නෙ. නැත්නම් උන් හොදම ප්‍රමිතියට හදන බඩු ඕන තරම් තියෙනවා.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දවසක් ෆේස්බුක් එකේ ඉන්දියන් කාරයෙක් මට කියනව චීනෙට කුන්ෆු කියල දුන්නේ ඉන්දියාවේ එකෙක් ලු ඇත්ත්ද ඒ?:confused:

    ඔව් බන්.චීන ඉතිහාස කතාවලට අනුව බෝධිධර්මන් කියලා ඉන්දියාවෙ හිටපු හාමුදුරු නමක් චීනෙට වැඩම කරලා තියෙනවා ධර්ම ප්‍රචාරණයට.නැවතිලා ඉඳලා තියෙන්නෙ "ෂාඔලින්" කියන චීන පන්සලේ.එහෙ හාමුදුරුවරුන්ට කියලා දීපු ශාරීරික අභ්‍යයාස තමයි දැන් ඔය "ෂාඔලින් කුංෆු" කියන්නෙ. :)
     

    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    කොහොමද චීනගේ වැඩ. ඉන්දියාවේ හිඟන්නන්ට හැරෙන්නවත් පුළුවද?

    :yes::yes::yes::yes::yes: