""චීනයට(Chengdu), ආලෝකයේ වර්තනය හේතුවෙන් සූර්යයන් 7 ක් දර්ශනය විය."" 
Last edited:
words end

උගේ සයිස් එකයි තෙලුයි මදීලු එහෙම වෙන්ඩ . ඒ නිසා ඕක වෙන්නේ නැහැ . මොනාහරි දූවිලි වලාවක් හරි මොන සන්තෑසියක් උනේ නැත්තන්මට මතකයි කතාවක් තිබුණ
බ්‍රහස්පති ග්‍රහය පස්සෙ කාලෙක තරුවක් ඒ කියන්නෙ සූර්යයෙක් බවට පත් වෙනව කියල
එතකොට අපිට ඉරවල් දෙකයි![]()
උඹ රෑට බුදියන්නෙ කීයටද?ලෝක විනාසේ වෙනකොට ඉරවල් හතක් පායනවා කියනවනේ.![]()
11ට ආයේ උදේ 5:00ට නැගිටිනවා.උඹ රෑට බුදියන්නෙ කීයටද?
රෑ 12 වෙනකං ඉන්න එපා11ට ආයේ උදේ 5:00ට නැගිටිනවා.
ඒක ඔහොම එකපාරට එන්නෙ නෑ. කාලෙන් කාලෙට එකින් එක වැඩි වෙන්නෙලෝක විනාසේ වෙනකොට ඉරවල් හතක් පායනවා කියනවනේ.![]()
ලෝක විනාසේ වෙනකොට ඉරවල් හතක් පායනවා කියනවනේ.![]()
ඉරවල් 7ක් කියන්නෙ කුකුලෝ ඉරවල් 7ක් නෙවෙයි. එක්කො පෘතුවි උශ්නත්වය ඉහල යන එකට නැත්තන් සූර්‍යා ලොකු වෙලා උශ්නත්වෙ වැඩි වෙන එක.ඒක ඔහොම එකපාරට එන්නෙ නෑ. කාලෙන් කාලෙට එකින් එක වැඩි වෙන්නෙ![]()
![]()
![]()
එහෙම පැහැදිලි කිරීමක් තියෙද?ඉරවල් 7ක් කියන්නෙ කුකුලෝ ඉරවල් 7ක් නෙවෙයි. එක්කො පෘතුවි උශ්නත්වය ඉහල යන එකට නැත්තන් සූර්‍යා ලොකු වෙලා උශ්නත්වෙ වැඩි වෙන එක.
ආපෝ උබ හොල්මන් වලට බයයි ද. මම නම් සොහොන් පිට්ටනියේ වුණත් නිදා ගන්නවා. මෝහිනී එක්ක සෙෂ් කරන්න සෙට් වුණොත් ඒකත් කරනවාරෑ 12 වෙනකං ඉන්න එපා
දන්නවනෙ සීන් එක
කනත්තක් එහෙම ලග තියෙනවද?
අතිශයෝක්ති පුතා ඔව්වා. මිනිස්සුන්ට තේරෙන්නෙ ඉරවල් 7ක් පායනව කිව්වම තමයි.එහෙම පැහැදිලි කිරීමක් තියෙද?![]()
![]()
![]()
ඉරවල් 7ක් පායනවා කියලා තියෙන්නෙ බුද්ධාගමේ නේද? Science prediction එකක් නෙමෙයිනේ?එහෙම පැහැදිලි කිරීමක් තියෙද?![]()
![]()
![]()
පිටකයේ අතිශෝක්ති නෑ. දන්න විදියටඅතිශයෝක්ති පුතා ඔව්වා. මිනිස්සුන්ට තේරෙන්නෙ ඉරවල් 7ක් පායනව කිව්වම තමයි.
ඔව්. සප්ත සුරියොද්ගමනන සූත්රයඉරවල් 7ක් පායනවා කියලා තියෙන්නෙ බුද්ධාගමේ නේද? Science prediction එකක් නෙමෙයිනේ?![]()