චීනයට ඉරවල් 7ක් ..! ☀︎

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    words end

    මට මතකයි කතාවක් තිබුණ
    බ්‍රහස්පති ග්‍රහය පස්සෙ කාලෙක තරුවක් ඒ කියන්නෙ සූර්යයෙක් බවට පත් වෙනව කියල
    එතකොට අපිට ඉරවල් දෙකයි :lol:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මට මතකයි කතාවක් තිබුණ
    බ්‍රහස්පති ග්‍රහය පස්සෙ කාලෙක තරුවක් ඒ කියන්නෙ සූර්යයෙක් බවට පත් වෙනව කියල
    එතකොට අපිට ඉරවල් දෙකයි :lol:
    උගේ සයිස් එකයි තෙලුයි මදීලු එහෙම වෙන්ඩ . ඒ නිසා ඕක වෙන්නේ නැහැ . මොනාහරි දූවිලි වලාවක් හරි මොන සන්තෑසියක් උනේ නැත්තන්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,894
    113
    Colombo
    ලෝක විනාසේ වෙනකොට ඉරවල් හතක් පායනවා කියනවනේ. 🤷🏻‍♂️

    ඒක ඔහොම එකපාරට එන්නෙ නෑ. කාලෙන් කාලෙට එකින් එක වැඩි වෙන්නෙ :yes: :yes: :yes:
    ඉරවල් 7ක් කියන්නෙ කුකුලෝ ඉරවල් 7ක් නෙවෙයි. එක්කො පෘතුවි උශ්නත්වය ඉහල යන එකට නැත්තන් සූර්‍යා ලොකු වෙලා උශ්නත්වෙ වැඩි වෙන එක.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    ඉරවල් 7ක් කියන්නෙ කුකුලෝ ඉරවල් 7ක් නෙවෙයි. එක්කො පෘතුවි උශ්නත්වය ඉහල යන එකට නැත්තන් සූර්‍යා ලොකු වෙලා උශ්නත්වෙ වැඩි වෙන එක.
    එහෙම පැහැදිලි කිරීමක් තියෙද? :confused: :confused: :confused:
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,814
    113
    Mother Earth
    රෑ 12 වෙනකං ඉන්න එපා
    දන්නවනෙ සීන් එක
    කනත්තක් එහෙම ලග තියෙනවද?
    ආපෝ උබ හොල්මන් වලට බයයි ද. මම නම් සොහොන් පිට්ටනියේ වුණත් නිදා ගන්නවා. මෝහිනී එක්ක සෙෂ් කරන්න සෙට් වුණොත් ඒකත් කරනවා 🤷🏻‍♂️
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,894
    113
    Colombo
    එහෙම පැහැදිලි කිරීමක් තියෙද? :confused: :confused: :confused:
    අතිශයෝක්ති පුතා ඔව්වා. මිනිස්සුන්ට තේරෙන්නෙ ඉරවල් 7ක් පායනව කිව්වම තමයි.
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    අතිශයෝක්ති පුතා ඔව්වා. මිනිස්සුන්ට තේරෙන්නෙ ඉරවල් 7ක් පායනව කිව්වම තමයි.
    පිටකයේ අතිශෝක්ති නෑ. දන්න විදියට
    ඉරවල් 7ක්‌ පායනවා කියලා තියෙන්නෙ බුද්ධාගමේ නේද? Science prediction එකක් නෙමෙයිනේ? 🤔
    ඔව්. සප්ත සුරියොද්ගමනන සූත්‍රය
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B