චීනයට විරුද්ධව කටයුතු කිරීමට ජී – 7 නායකයින් සන්ධානගත වෙයි

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    චීනයට විරුද්ධව කටයුතු කිරීමට ජී – 7 නායකයින් සන්ධානගත වෙයි

    චීනයට විරුද්ධව කටයුතු කිරීමට ජී – 7 නායකයින් සන්ධානගත වෙයි​

    ජී – 7 සමුළුවේ නායකයින් චීනයට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමට සන්ධානගත වී තිබේ.
    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍ර වීම හමුවේ ජී – 7 රටවල නායකයින් එම පියවර ගෙන ඇති බවය.
    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී සහය දැක්වීමට සැලසුමක් සකස් කිරීම සඳහා ජී 7 නායකයින් අපේක්ෂා කරන බවය.
    ඒ, සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදුකරන බලපෑම් හේතුවෙනි.

    මෙම සමුළුවේදී අමෙරිකාව, චීනයේ ණය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත විවේචනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
    අමෙරිකාව දිගින් දිගට ම චෝදනා කළේ, චීනය ෂින්ජියෑන් පළාතේ කම්කරු ශ්‍රමය සූරාකමින් මානව හිමිකම් උල්ලංඝණය කරන බවටයි.
    එම චෝදනා පදනම් කර ගනිමින් ඇතැම් අවස්ථාවල චීනයට සංචරණ සීමා ඇතුළු සම්බාධක පැනවීමටත් අමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව සහ එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ.
    ලෝකයේ ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ව සිදු කරන ජී – 7 සමුළුවෙහි දෙවන දිනයට එක්වෙමින් අමෙරිකානු ජනපති මේ බව පවසා ඇත.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඔවුන් කොහොමත් වෙන එකෙකුට එන්න දෙන්නෑ. රුසියාවත් හැලුව නේද ඔකෙන්. චීන්නුත් හොද ජාතියක් නෙමේ. ඔතනවෙන්නේ තමන්ගේ ගානට එකෙක් එන්න හදන කොට කපන එක.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔවුන් කොහොමත් වෙන එකෙකුට එන්න දෙන්නෑ. රුසියාවත් හැලුව නේද ඔකෙන්. චීන්නුත් හොද ජාතියක් නෙමේ. ඔතනවෙන්නේ තමන්ගේ ගානට එකෙක් එන්න හදන කොට කපන එක.
    තැරිදාර බයියෙක් ඩිටෙක්ටඩ් 😃
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔවුන් කොහොමත් වෙන එකෙකුට එන්න දෙන්නෑ. රුසියාවත් හැලුව නේද ඔකෙන්. චීන්නුත් හොද ජාතියක් නෙමේ. ඔතනවෙන්නේ තමන්ගේ ගානට එකෙක් එන්න හදන කොට කපන එක.

    රුසියාව ගිහින් ක්‍රිමියා අල්ල ගත්ත, මුන්, NATO, UN එපා කියද්දි. අනිතිමට උනේ G8 එක 7 උනා. 😁
     
    Last edited:

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    රුසියාව ගිහින් ක්‍රිමියා අල්ල ගත්ත, මුන්, NATO, UN එපා කියද්දි. අනිතිමට උනේ G8 එක 7 උනා රුසියාව NATO එකෙනුත් හැලුවා. 😁
    ක්‍රිමියාවේ ඉනේ රුසියාවේ මිනිස්සු🤣
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රුසියාව ගිහින් ක්‍රිමියා අල්ල ගත්ත, මුන්, NATO, UN එපා කියද්දි. අනිතිමට උනේ G8 එක 7 උනා රුසියාව NATO එකෙනුත් හැලුවා. 😁
    okath hariyata rajapaksha pawula wage thama....ekama jaathiye set1
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ක්‍රිමියාවේ ඉනේ රුසියාවේ මිනිස්සු🤣
    බට් යුක්‍රේන් වෙන රටක් කියලනෙ පිලිගන්නෙ. පූටින් කාරය යුක්‍රේන් උන්ටයි ක්‍රිමියා කෑල්ලෙ ඉන් උන්ටයි කතා කරල රුසියාවෙ සිටිසන්ශිප් දෙනවා. 😁
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,142
    1
    28,734
    113
    රුසියාව ගිහින් ක්‍රිමියා අල්ල ගත්ත, මුන්, NATO, UN එපා කියද්දි. අනිතිමට උනේ G8 එක 7 උනා රුසියාව NATO එකෙනුත් හැලුවා. 😁
    කවද්ද යකෝ රුසියාව NATO එකේ හිටියේ?