චීනයට_නතුවන_අප්‍රිකාවේ_යුදෝපකරණ_වෙළඳපොල

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දකුණු ආසියාවේ පළමු චීන කදවුර හම්හම්බන්තොටදී

    සාදර අනුග්‍රහය වික්කමසිංහ සහ සමනලයෝ
    :lol::lol:

    කාටද ආඩම්බර :lol::lol:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    හිතපන් අපි හැදුවනම් අඩුම පොඩි මිසයිල ටිකක් එක්ස්පෝට් කරන්න ඔය පොඩි රටවලින් අනිවා ගන්නවා අඩුම ලෝකේ ඉන්න ත්‍රස්තවාදියොන්ට හරි දෙන්න පුලුවන්

    මම හිතන්නේ නෑ ඒ මාකට් එක එහෙම ලේසියෙන් අල්ලන්න පුළුවන් වෙයි කියල. ලෝකේ ඉන්න දියුණු රටවල් ඔක්කොම ඔය මාකට් එකට බැහැල ඉන්නේ. අපි වගේ රටකට උන් එක්ක හැප්පෙන්න අමාරුයි. :no:
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    :eek: :oo:
    මොනාද චීන්නු ගිය රටවල් වල උනේ ? :eek:


    මෙන්න මේ YouTube video results ටික බලන්නකෝ



    https://www.youtube.com/results?sp=EgIIBQ%253D%253D&search_query=chinese+development+in+africa