bp
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 20, 2018 #22 දකුණු ආසියාවේ පළමු චීන කදවුර හම්හම්බන්තොටදී සාදර අනුග්රහය වික්කමසිංහ සහ සමනලයෝ කාටද ආඩම්බර
hzr27 Well-known member Jan 28, 2011 1,333 331 83 Dec 20, 2018 #23 Don GasCan said: හිතපන් අපි හැදුවනම් අඩුම පොඩි මිසයිල ටිකක් එක්ස්පෝට් කරන්න ඔය පොඩි රටවලින් අනිවා ගන්නවා අඩුම ලෝකේ ඉන්න ත්රස්තවාදියොන්ට හරි දෙන්න පුලුවන් Click to expand... මම හිතන්නේ නෑ ඒ මාකට් එක එහෙම ලේසියෙන් අල්ලන්න පුළුවන් වෙයි කියල. ලෝකේ ඉන්න දියුණු රටවල් ඔක්කොම ඔය මාකට් එකට බැහැල ඉන්නේ. අපි වගේ රටකට උන් එක්ක හැප්පෙන්න අමාරුයි.
Don GasCan said: හිතපන් අපි හැදුවනම් අඩුම පොඩි මිසයිල ටිකක් එක්ස්පෝට් කරන්න ඔය පොඩි රටවලින් අනිවා ගන්නවා අඩුම ලෝකේ ඉන්න ත්රස්තවාදියොන්ට හරි දෙන්න පුලුවන් Click to expand... මම හිතන්නේ නෑ ඒ මාකට් එක එහෙම ලේසියෙන් අල්ලන්න පුළුවන් වෙයි කියල. ලෝකේ ඉන්න දියුණු රටවල් ඔක්කොම ඔය මාකට් එකට බැහැල ඉන්නේ. අපි වගේ රටකට උන් එක්ක හැප්පෙන්න අමාරුයි.
P Political Junior member Oct 7, 2018 156 8 18 Dec 21, 2018 #24 Pessimist said: මොනාද චීන්නු ගිය රටවල් වල උනේ ? Click to expand... මෙන්න මේ YouTube video results ටික බලන්නකෝ https://www.youtube.com/results?sp=EgIIBQ%253D%253D&search_query=chinese+development+in+africa
Pessimist said: මොනාද චීන්නු ගිය රටවල් වල උනේ ? Click to expand... මෙන්න මේ YouTube video results ටික බලන්නකෝ https://www.youtube.com/results?sp=EgIIBQ%253D%253D&search_query=chinese+development+in+africa
hiranlahiru2015 Well-known member May 6, 2015 1,341 747 113 Gampaha Dec 21, 2018 #25 Executer said: HarshaLulzSec ගේ blog එක නේ Click to expand... ow bro