ඇත්තටම අපි අපිටම කියලා ස්වාධීනත්ත්වයක් ගොඩ නඟා ගන්න එක තමයි වටින්නේ..එක එක්කෙනා මත රඳා පවතින්න ගියාම ප්‍රශ්න වැඩී.ඉන්දියාව ගැන ලංකාව කොහොමත් හොඳ පැහැදීමක නෙමෙයි මේ වෙද්දි ඉන්නේ ඉන්දියාවත් ඒක දන්නවා..ඒ වගේම කවදාවත් ඉන්දියාව ලංකාවට ඉන්දියාවට එහා තැනකට යන්න දෙන්නෙත් නැහැ..ඔය දේවල් ඔක්කොම දැන ගෙන තමයි අපේ කට්ටියත් වැඩේ කරගෙන යන්නේ..ඉන්දියාවේ දෙමල හැත්ත අපේ මුහුදු සීමාවේ මාළු අල්ලන්න ආවම නිල නොවන වශයෙන් බඩකට පුරා නේවි එකෙන් කාලා යන්නේ...මොකද උන් අපේ මිනිස්සුන්ටත් ගහනවා...කොහොමත් ලංකාවට අර ඉන්දියාවේ හැදුවයි කියන එකෙන් එකක් අත ඇරියා නම් අපේ රටත් නැත්තටම නැති වෙනවා..ඒත් චීනය,ජපානය,රුසියාව,පකිස්ථානය,ඉරානය වගේ අපේ මිත්‍රශීලීම රටවල් ඒ ගැන සෑහෙන්නම අවදානයක ඉන්නේ..ඒ වගේම චීනය කියන්නේ නිදා ඉන්න මකරෙක් වගේ...චීනයට කරන්න පුලුවන් දේවල් මොනවද කියලවත් තාම කාටවත් හිතා ගන්න බැහැ..ලංකාවේ තියෙන සියලුම වරායන් යම් යුධ අවස්ථාවක් පැන නැඟුනොත් ලංකා රජයෙන් චීනයට ලබා දෙනවා..ඒ කියන්නේ චීනය විසින් අපේ රටට සෑහෙන්නම ආරක්ෂාවක් ලබා දෙනවා..