චීනයද ?_ඉන්දියාවද ?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම අපි අපිටම කියලා ස්වාධීනත්ත්වයක් ගොඩ නඟා ගන්න එක තමයි වටින්නේ..එක එක්කෙනා මත රඳා පවතින්න ගියාම ප්‍රශ්න වැඩී.ඉන්දියාව ගැන ලංකාව කොහොමත් හොඳ පැහැදීමක නෙමෙයි මේ වෙද්දි ඉන්නේ ඉන්දියාවත් ඒක දන්නවා..ඒ වගේම කවදාවත් ඉන්දියාව ලංකාවට ඉන්දියාවට එහා තැනකට යන්න දෙන්නෙත් නැහැ..ඔය දේවල් ඔක්කොම දැන ගෙන තමයි අපේ කට්ටියත් වැඩේ කරගෙන යන්නේ..ඉන්දියාවේ දෙමල හැත්ත අපේ මුහුදු සීමාවේ මාළු අල්ලන්න ආවම නිල නොවන වශයෙන් බඩකට පුරා නේවි එකෙන් කාලා යන්නේ...මොකද උන් අපේ මිනිස්සුන්ටත් ගහනවා...කොහොමත් ලංකාවට අර ඉන්දියාවේ හැදුවයි කියන එකෙන් එකක් අත ඇරියා නම් අපේ රටත් නැත්තටම නැති වෙනවා..ඒත් චීනය,ජපානය,රුසියාව,පකිස්ථානය,ඉරානය වගේ අපේ මිත්‍රශීලීම රටවල් ඒ ගැන සෑහෙන්නම අවදානයක ඉන්නේ..ඒ වගේම චීනය කියන්නේ නිදා ඉන්න මකරෙක් වගේ...චීනයට කරන්න පුලුවන් දේවල් මොනවද කියලවත් තාම කාටවත් හිතා ගන්න බැහැ..ලංකාවේ තියෙන සියලුම වරායන් යම් යුධ අවස්ථාවක් පැන නැඟුනොත් ලංකා රජයෙන් චීනයට ලබා දෙනවා..ඒ කියන්නේ චීනය විසින් අපේ රටට සෑහෙන්නම ආරක්ෂාවක් ලබා දෙනවා..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..

    umbala wage harak thamai hithanne vijayagen api pawathenne kiyala..!!:yes::yes:

    oi..moda toks deela aayeth methana peechan wela kapenne nathuwa wena deyaka balagena dena deyaka kaala hitapan yako..!!!:angry::angry:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අපි එහෙනම් අමතක කරමු විජය , හිතන්න සමස්ථ ඉන්දියාවම ගැන එතකොට මුළු ඉන්දියාවම ලංකාවට කරලා තියෙන සේවය ගැන හිතන්න, මුලින්ම බුදුන් වහන්සේ ඉන්දියාවේ හිටියේ (එකළ දඹදිව) ඊට පස්සේ අශෝක රජතුමා ඉන්දියන් කෙනෙක් මේයා තමයි බෞද්ධාගම ඉන්දියාවේ හැම තැනම ප්‍රචාරය කරේ මෙයා නිසා තමයි බෞද්ධාගම ලංකාවටත් ආවේ එහෙම ආවේ නැත්නම් බෞද්ධාගම විනාශ වෙලා යන්න තිබුනා, අනෙක් එක අපි ඒකාකෘතිකරණය කරන එක වැරදි වැඩක්.. සමස්ථ ඉන්දියානුවෙක්ම මේ කියන තරම් නරක නෑ හින්දු සහා පන්ජාබ් ජාතිකයන් ඉන්නවා ගොඩක් හොද ,ගිහිල්ලම බලන්න ඕන නම්..

    umbata doduda gaaaniye??
    ashoka hitapu kaale indiawai manmohan pons inna indiawayi athara loku kaaaliina wenaskamak thiyenawa kiyala thota therenne nadda gaaniye??...
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    මෙච්චර කාලයක් ඉන්දියාව එක්ක හිටියට ලංකාවට ප්‍රශ්න මිසක් වෙන මොකවත්ම ලැබිලා නැ..අනික උන්ගෙ මිසයිලත් ලංකාවට හරවලා තියනවා නම් තවත් මොනවට උන් පස්සෙ යනවද?අනික ඉන්දියාව දැන් ඉන්න පිල එකියන්නෙ ඇමෙරිකානු යුරොපා පිලෙ දැන් බැහැගෙන යන කාලෙ..එක නිසා හොද්ම දෙ තම්යි චිනයත් එක්ක එකතු වෙන එක....