චීනයෙන් තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 4ක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අගෝස්තු මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිතව තිබේ.

    චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ එන්නත් තොගය අගෝස්තු මස 04 සහ 08 යන දින අතර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවය.

    ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා එම එන්නත් තොගය වෙන්කරවා ඇති අතර එකවර වැඩිම එන්නත් මාත්‍රා තොගය මෙය ලෙස සැලකේ.

    ඊයේ (27) දිනයේදී චීනය විසින් පරිත්‍යාගය කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් දිවයිනයට ගෙන එනු ලැබීය.

    මේ අතර ඊයේ දිනයේ ද පුද්ගලයින් 380,463 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර තිබේ.

    පළමු මාත්‍රාව පුද්ගලයින් 352,409 දෙනෙකු සඳහා ලබාදී ඇති අතර පුද්ගලයින් 28,054 දෙනෙකු සඳහා දෙවන මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

    කෝ අර ඊයේ ලංකාවෙන් වැක්සීන් සල්ලි වලට ගන්නෙ නෑ කියපු @Zeuz පරයා..
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    මේ ඉන්නව 😌😌
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඔක්කොම මිලියන කීයක් විතර ගෙනල්ලද දන්නේ නෑ දැන් :rolleyes: