චීනයෙන් ලංකාවට මාස පහක් බත් නොමිලේ..😜

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    你知道以上功德的用意吗?
    你现在高兴了?

    චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.

    කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊයේ ප්‍රකාශ කර තිබේ.

    චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන ලෙස බෙදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව මෙම ප‍්‍රධානය හිමිවෙයි.

    ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප‍්‍රමාණවත්ය.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ඉතිං තොට බත්‍ කන්න බැරිනම් චපාති කාපං.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතිං තොට බත්‍ කන්න බැරිනම් චපාති කාපං.
    පඹයා ගිහින්

    අනේ චිං පිං සර්, බඩට බත් ටිකක් කාපු කාලයක් මතක නෑ. පිනට බත් ටිකක් දෙඤ්ඤ බැරිද කියල වැඳ වැටිල හිඟා කන්න ඇති නේද @N A K A M U R A
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,091
    54,759
    113
    Colombo
    ජය වේවා ස :love2:

    ගුපියො බලන් හිටියෙ මිනිස්සුන්ට කන්න නැතුව මැරෙනකම්. :lol:

    පැතුමට දැන් පුක හපාගන්න වෙන්නෙ :lol:

    你知道以上功德的用意吗?
    你现在高兴了?

    චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.

    කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊයේ ප්‍රකාශ කර තිබේ.

    චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන ලෙස බෙදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව මෙම ප‍්‍රධානය හිමිවෙයි.

    ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප‍්‍රමාණවත්ය.
    Up
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ගු ඇන් පි පොන්නයන්ට මේව දරා ගන්ඩම බැ ..ඔකුන් අවුරුදු 5ක් බලේ උන්න උන්ගෙ ගෙරි සුද්ද උන්ට අඩුම ගානෙ පුන්නක්කු බල්ලියක්වත් නොමිලෙ දුන්නද..🤣🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,813
    167,468
    113
    එකමත් එක රටක
    ලොල් ගු ඇන් පි පොන්නයන්ට මේව දරා ගන්ඩම බැ ..ඔකුන් අවුරුදු 5ක් බලේ උන්න උන්ගෙ ගෙරි සුද්ද උන්ට අඩුම ගානෙ පුන්නක්කු බල්ලියක්වත් නොමිලෙ දුන්නද..🤣🤣🤣🤣🤣
    රටවල් වලින් හිගා කන්නද 2/3ක් දීල රබන් ගහල කිරිබත් කාල නාකි ලෝන්තයා ව ගෙනාවේ ???
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ලොල් ගු ඇන් පි පොන්නයන්ට මේව දරා ගන්ඩම බැ ..ඔකුන් අවුරුදු 5ක් බලේ උන්න උන්ගෙ ගෙරි සුද්ද උන්ට අඩුම ගානෙ පුන්නක්කු බල්ලියක්වත් නොමිලෙ දුන්නද..🤣🤣🤣🤣🤣
    පින් බත් කන එකටත් ආඩම්බරයිද පොන්නයෝ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,254
    12,288
    113
    Ohio, USA
    චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන ලෙස බෙදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව මෙම ප‍්‍රධානය හිමිවෙයි.

    බලෙන් ඉල්ලං කෑම