චීනයේ Sinopharm vaccine මිලියනයක් අද ලංකාවට..

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ගොන් බූරුවා තේරුම් ගනින් කියන දේ ගෙදර ඵළදෙනෙක් ඉන්නවනම් කිරි කඩෙන් ගන්නෙ මොකටද?ඊශ්‍රායලය වැක්සීන් ඵකක් හැදුවනම් උන් පයිසර් ගන්නෙ නෑ ඒ වගේ තමා අනිත් රටවල්.පයිසර් තියාගෙන අැමරිකාව සයිනොෆාම් ගන්නෙ නෑ..අැස්ට්‍රාසෙනිකා තියාගෙන UK වගේ රටවල් සයිනොෆාම් ගන්නෙත් නෑ..මම ඕක දැම්මෙ තෝ මෙතන සයිනොෆාම් මළ ජරාවක් කිය කිය ලොරි ටෝක්ස් දෙන නිසා.තෝ දෙන ලොරි ටෝක්ස් මේකේ ලෝකේ ගැන නොදන්න ඵකෙක් දැක්කොත් හිතන්නෙ ලංකාවෙ විතරයි සයිනොෆාම් ගහන්නෙ කියලා..චීනෙත් ගහන්නෙ සයිනොෆාම්.දැන් උන්ගෙ රටේ පොඩි උන්ටත් ගහන්න යනවා.100% හොඳයි කියන්න කිසිම වැක්සීන් ඵකක් නෑ..තොට පයිසර් ලොකු උනාට.
    එළ හරකෝ.. රටවල් 40යි sinopharm ගහන්නේ... ඉතුරු රටවල් 170 ක්‌ ඕක පැත්ත පළාතේ අරන් නෑ... ඔය රටවල් ටිකත් චීනේ One road project එකට අහුවෙලා චීන ණය කන්දකින් නහය ලගට කෙලවෙච්ච පකිස්තානෙ, ලංකාව, Ukrain වගේ රටවල් විතරයි.... අඩු ගානේ Singapore, Vietnam, South Korea වත් ඕක ගන්නේ නෑ... Sinopharm විතරක් නෙමෙයි බූරුවෝ.. Pfizer එකත් ළමයින්ට දෙනවා... අනික මම කවදාවත් කිව්වෙ නෑ Pfizer එක විතරක් හොඳයි කියලා... ඔය චීන ලබ්බ vaccine දෙක ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි, effective කියලා... රුසියාවේ Sputnik එකත් සුපිරි vaccine එකක්.. තෝ මෙතන නැට්ට පාගන් ගූ ගාගෙන 🤣🤣🤣

    හරි දැන් හොයාගත්තට කියෙව්වද?? නෑනෙ.

    1. A "very small number" of people in the United Arab Emirates are being invited to receive a third shot of the Sinopharm coronavirus vaccine after antibody tests indicated they did not have a sufficient immune response following two doses of the Chinese-made vaccine, its distributor confirmed Sunday.

    5. “An additional supportive dose of Sinopharm is now available to people who have received the vaccine previously and who have now completed more than six months since the second dose,

    කියල තියෙන්නෙ දෙවෙනි එකෙන් මාස හයකට පස්සෙ සපෝටිව් ඩෝස් එකක් ගන්න පුලුවන් කියල. ඔයි කතාවම තමයි පය්සර් එක හදපු එකත් කිව්වෙ උඹ් කියෙව්වෙ නැතුවට. ආයෙත් දානව, උඹට බැරි නම් වෙන එකෙක් හරි බලයි නෙ.

    https://www.cnbc.com/2021/04/15/pfi...cine-dose-likely-needed-within-12-months.html

    “A likely scenario is that there will be likely a need for a third dose, somewhere between six and 12 months and then from there, there will be an annual revaccination, but all of that needs to be confirmed. And again, the variants will play a key role,” Pfizer CEO Albert Bourla

    අනිත් ටිකේ තියෙනව පේරු උනුයි තායිවාන් උනුයි සයිනොෆාම් ගහන්න හිටියට ගහන්නෙ නෑ කියල. උනු දෙගොල්ලොයි ඇමෙරිකාවයි චීනෙයි ගැන හිතුවම ඒක තේරුම් ගන්න අමාරු නෑ.
    යාළුවා.!!. ඔව් මම ඕවා කියවලා තමයි දැම්මේ

    Peru වල Sinopharm trials කරන්නත් දීපු රටක්... ඇමරිකාවට ගැති ද කොහොමද කියලා මම දන්නේ නෑ.. හැබැයි මුල ඉඳන්ම Chinese vaccine වලට facilitate කරපු රටක්....

    CDC head Dr Fauci ම තමයි දැන් මාස කීපෙකට කලින් කිව්වෙ Covid vaccination Could be an Annual one.. කියලා.. නෝ Arguments එතන.. මොකද මොන vaccine එකෙනුත් antibody තියෙන්නේ 3-6 months optimal levels වල.. ඒකයි AZ එක UK -NHS study එකෙන් පස්සේ 2nd dose එක 8-12 weeks වලින් දෙන්න කටයුතු කරේ.. අපිත් follow කරේ ඒකයි.. එතකොට 1st dose එකට පස්සේ 3months 2nd dose එක දීලා තව මාස 6ක්‌ විතර ඇදගෙන අවුරුද්දකින් විතර Booster එක දෙන්න පුළුවන් කියලා

    හැබැයි දැනට Select few වත් මාස 6කින් 3rd dose එකක් ගහගෙන නෑ Sinopharm වගේ

    ඕකයි වෙනස
    ------ Post added on Jun 7, 2021 at 3:38 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හැබැයි දැනට Select few වත් මාස 6කින් 3rd dose එකක් ගහගෙන නෑ Sinopharm වගේ

    ඕකයි වෙනස
    ------ Post added on Jun 7, 2021 at 3:38 PM
    දැන් කොයි රටද එහෙම ගහල තියෙන්නෙ???
     
    දැන් කියපන් තුන් වෙනි පාරක් සයිනොෆාම් ගහන රටක්... හැබැයි පයිසර් වගේ මාස හයකින් පස්සෙ ගහන බූස්ටර් වෙන්න බෑ.
    UAE තුන් වෙනි පාරටත් දී ඇත... Pfizer booster තාම කොහෙවත් දී නැත.. දුන්නා කියලා sources වත් natha
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එළ හරකෝ.. රටවල් 40යි sinopharm ගහන්නේ... ඉතුරු රටවල් 170 ක්‌ ඕක පැත්ත පළාතේ අරන් නෑ... ඔය රටවල් ටිකත් චීනේ One road project එකට අහුවෙලා චීන ණය කන්දකින් නහය ලගට කෙලවෙච්ච පකිස්තානෙ, ලංකාව, Ukrain වගේ රටවල් විතරයි.... අඩු ගානේ Singapore, Vietnam, South Korea වත් ඕක ගන්නේ නෑ... Sinopharm විතරක් නෙමෙයි බූරුවෝ.. Pfizer එකත් ළමයින්ට දෙනවා... අනික මම කවදාවත් කිව්වෙ නෑ Pfizer එක විතරක් හොඳයි කියලා... ඔය චීන ලබ්බ vaccine දෙක ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි, effective කියලා... රුසියාවේ Sputnik එකත් සුපිරි vaccine එකක්.. තෝ මෙතන නැට්ට පාගන් ගූ ගාගෙන 🤣🤣🤣

    යාළුවා.!!. ඔව් මම ඕවා කියවලා තමයි දැම්මේ

    Peru වල Sinopharm trials කරන්නත් දීපු රටක්... ඇමරිකාවට ගැති ද කොහොමද කියලා මම දන්නේ නෑ.. හැබැයි මුල ඉඳන්ම Chinese vaccine වලට facilitate කරපු රටක්....

    CDC head Dr Fauci ම තමයි දැන් මාස කීපෙකට කලින් කිව්වෙ Covid vaccination Could be an Annual one.. කියලා.. නෝ Arguments එතන.. මොකද මොන vaccine එකෙනුත් antibody තියෙන්නේ 3-6 months optimal levels වල.. ඒකයි AZ එක UK -NHS study එකෙන් පස්සේ 2nd dose එක 8-12 weeks වලින් දෙන්න කටයුතු කරේ.. අපිත් follow කරේ ඒකයි.. එතකොට 1st dose එකට පස්සේ 3months 2nd dose එක දීලා තව මාස 6ක්‌ විතර ඇදගෙන අවුරුද්දකින් විතර Booster එක දෙන්න පුළුවන් කියලා

    හැබැයි දැනට Select few වත් මාස 6කින් 3rd dose එකක් ගහගෙන නෑ Sinopharm වගේ

    ඕකයි වෙනස
    ------ Post added on Jun 7, 2021 at 3:38 PM

    මේ මොන ගොන් හරකෙක්ද..රටවල් 40කින් ගන්නවලු චීනේ වැක්සීන් හොඳ නැහැලු.තමුසෙගෙ මහලොකු පයිසර් පොඩි උන්ට දීපු රටක් දාපිය බලන්න..under 12 හැබැයි.😅😅😅
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    UAE තුන් වෙනි පාරටත් දී ඇත... Pfizer booster තාම කොහෙවත් දී නැත.. දුන්නා කියලා sources වත් natha
    උඹ කියවද, නැත්තම් මොකක් හරි සෝස් එකක් තියෙනවද??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මේ මොන ගොන් හරකෙක්ද..රටවල් 40කින් ගන්නවලු චීනේ වැක්සීන් හොඳ නැහැලු.තමුසෙගෙ පයිසර් පොඩි උන්ට දීපු රටක් දාපං බලන්න.😅😅😅
    ගොනෝ.. රටවල් 40 ගත්තට ඉතුරු 170 ගන්නේ නැත්තේ හොඳ හින්දද 🤣🤣🤣

    තෝ දන්නවද ලෝකේ රටවල් 210 තියනවා කියලා?? ඊටත් වැඩි..210 කියමු... චීනට පුක දෙන අපතයෝ රැලකට උන් ඕක ඇඟේ ගැහුවට වැදගත් කියන එක රටක්වත් ඕවා අරන් නෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගොනෝ.. රටවල් 40 ගත්තට ඉතුරු 170 ගන්නේ නැත්තේ හොඳ හින්දද 🤣🤣🤣

    තෝ දන්නවද ලෝකේ රටවල් 210 තියනවා කියලා?? ඊටත් වැඩි..210 කියමු... චීනට පුක දෙන අපතයෝ රැලකට උන් ඕක ඇඟේ ගැහුවට වැදගත් කියන එක රටක්වත් ඕවා අරන් නෑ
    දාපියකො පරයො පොඩි උන්ට පයිසර් ගහපු රටක්..තොට ඔය අහන දේට උත්තරේ මම කලින් දුන්නනේ.අායෙත් අහනවා...😅😅
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උඹ කියවද, නැත්තම් මොකක් හරි සෝස් එකක් තියෙනවද??
    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    මේ තියෙන්නේ අනේ... තව එහෙ ඉන්න මගේ මල්ලි කෙනෙක්ටත් 3rd dose දීලා.. Small number කියන්නේ 100ක්‌ දෙසීයක් නෙමෙයි 3rd එක අරන් තියෙන්නේ... ලක්ෂෙකට දෙකකට දීලා Trial එකක් විදියට... එත් මදිනම් Johnson එක හරි Sputnik lite එක හරි දෙන්න බලනවලු... මට කිව්වෙ ඔහොමයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    මේ තියෙන්නේ අනේ... තව එහෙ ඉන්න මගේ මල්ලි කෙනෙක්ටත් 3rd dose දීලා.. Small number කියන්නේ 100ක්‌ දෙසීයක් නෙමෙයි 3rd එක අරන් තියෙන්නේ... ලක්ෂෙකට දෙකකට දීලා Trial එකක් විදියට... එත් මදිනම් Johnson එක හරි Sputnik lite එක හරි දෙන්න බලනවලු... මට කිව්වෙ ඔහොමයි

    “An additional supportive dose of Sinopharm is now available to people who have received the vaccine previously and who have now completed more than six months since the second dose,” the UAE’s National Emergency Crisis and Disaster Management Authority said.

    ඔන්න උඹෙ ආටිකල් එකෙන්මයි ගත්තෙ, මාස 6කට පස්සෙ..... පයිසර් එකත් ගහන්න කියන්නෙ ඔහොම තමා. 😂 😂 😂 😂

    මල්ලි උඹට කියපු රෙද්දක් නෙමෙයි, කියවල බලපන්.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දාපියකො පරයො පොඩි උන්ට පයිසර් ගහපු රටක්..තොට ඔය අහන දේට උත්තරේ මම කලින් දුන්නනේ.අායෙත් අහනවා...😅😅
    ඉඳා බලහන් ගොන් බිජ්ජා

    https://www.newscientist.com/articl...h-covid-19-vaccine-in-children-aged-12-to-15/

    https://www.bbc.com/news/health-57358446

    ඔය articles වල ඉන්නේ ළමයි ගේ පින්තූර නෙමෙයි කියලා තප්පුලපන් ඊළඟට

    “An additional supportive dose of Sinopharm is now available to people who have received the vaccine previously and who have now completed more than six months since the second dose,” the UAE’s National Emergency Crisis and Disaster Management Authority said.

    ඔන්න උඹෙ ආටිකල් එකෙන්මයි ගත්තෙ, මාස 6කට පස්සෙ..... පයිසර් එකත් ගහන්න කියන්නෙ ඔහොම තමා. 😂 😂 😂 😂

    මල්ලි උඹට කියපු රෙද්දක් නෙමෙයි, කියවල බලපන්.
    Pfizer ගහන්න කියපු රෙද්දක් නෙමෙයි... දැන් ගහලා තියනවද කියලා හොයලා කියපන්..... Minority group එකකට හරි UAE වල වගේ
    ------ Post added on Jun 7, 2021 at 3:56 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉඳා බලහන් ගොන් බිජ්ජා

    https://www.newscientist.com/articl...h-covid-19-vaccine-in-children-aged-12-to-15/

    https://www.bbc.com/news/health-57358446

    ඔය articles වල ඉන්නේ ළමයි ගේ පින්තූර නෙමෙයි කියලා තප්පුලපන් ඊළඟට

    Pfizer ගහන්න කියපු රෙද්දක් නෙමෙයි... දැන් ගහලා තියනවද කියලා හොයලා කියපන්..... Minority group එකකට හරි UAE වල වගේ
    ------ Post added on Jun 7, 2021 at 3:56 PM
    අනේ තෝ‍ වගේ මීහරකෙක්..මම කිව්වෙ පොඩි උන් ගැන හරකෝ..ඕව අපි දැකල ගොඩක් කල්😅😅

    China approves Covid-19 vaccine for children as young as three​

    https://www.hindustantimes.com/worl...e-for-kids-as-young-as-3-101622950941591.html
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අනේ තෝ‍ වගේ මීහරකෙක්..මම කිව්වෙ පොඩි උන් ගැන හරකෝ..ඕව අපි දැකල ගොඩක් කල්😅😅

    China approves Covid-19 vaccine for children as young as three​

    https://www.hindustantimes.com/worl...e-for-kids-as-young-as-3-101622950941591.html
    ආ.. තුනේ එවුන්ට ගහන්න කියලද... එහෙනම් උඹ ගහ ගනින් ඉක්මනට 🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉඳා බලහන් ගොන් බිජ්ජා

    https://www.newscientist.com/articl...h-covid-19-vaccine-in-children-aged-12-to-15/

    https://www.bbc.com/news/health-57358446

    ඔය articles වල ඉන්නේ ළමයි ගේ පින්තූර නෙමෙයි කියලා තප්පුලපන් ඊළඟට

    Pfizer ගහන්න කියපු රෙද්දක් නෙමෙයි... දැන් ගහලා තියනවද කියලා හොයලා කියපන්..... Minority group එකකට හරි UAE වල වගේ
    ------ Post added on Jun 7, 2021 at 3:56 PM
    හුරතල් නොවී නාඬ ඉඳින්, උඹේ ගොබ්බ තර්ක ඔක්කොම දැන් ඉවරයි. උබම දැක්කනෙ. පයිසරෙත් ඔච්චර තමා.

    දැන් ඉත්න් 'හූ හූ ගහන්න කිව්වට ගහපු රටක් නෑ' කිය කිය ඉඳපන්.
    ලෝකෙන්ම උඹෙ අර මල්ලිට විතරයි තුන් පාරක් වැක්සීන් ගහල ඇත්තෙ. 😂 😂 😂
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හුරතල් නොවී නාඬ ඉඳින්, උඹේ ගොබ්බ තර්ක ඔක්කොම දැන් ඉවරයි. උබම දැක්කනෙ. පයිසරෙත් ඔච්චර තමා.

    දැන් ඉත්න් 'හූ හූ ගහන්න කිව්වට ගහපු රටක් නෑ' කිය කිය ඉඳපන්.
    ලෝකෙන්ම උඹෙ අර මල්ලිට විතරයි තුන් පාරක් වැක්සීන් ගහල ඇත්තෙ. 😂 😂 😂
    ඔව් ඔව් හරි.. ඌට විතරයි ගහලා තියෙන්නේ.. හරිනේ?? 🤣🤣🤣

    Sinopharm දීලා ඇත.. Pfizer 3rd dose දීලා නැත.... ගොබ්බ තර්කලු.. අනේ හුකේ නන්නා නේ 🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආ.. තුනේ එවුන්ට ගහන්න කියලද... එහෙනම් උඹ ගහ ගනින් ඉක්මනට 🤣🤣🤣
    බක පණ්ඩිතයට රෙවුන නේද ඒකටනම්.under 12 දන්නෙ නැති ගොබ්බයා...😅😅
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් 12-15 කියන්නේ ළමයි නෙමෙයිද ගොන් බිජ්ජෝ?? 🤣🤣🤣
    පරයෝ මම කිව්වෙ තොට පොඩි ළමයි කියලා.under 12 කියලත් කිව්වා..😆😆
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    UAE තුන් වෙනි පාරටත් දී ඇත... Pfizer booster තාම කොහෙවත් දී නැත.. දුන්නා කියලා sources වත් natha
    Morons galore.... They talk about the Chinese vaccine as if they are the sales reps for this. Simply because I don't like to argue with morons who know NOTHING about vaccine science, or the real world situation, I refrain from commenting.

    PS: Both Moderna & Pfizer are developing a booster because of the variants. Moderna booster now on trial stage. Most of the inactivated vaccines are failures. That's why the French are trialing out a new inactivated vaccine that has the COMPLETE inactivated Wuhan virus.
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Efficacy rates වලින්ද vaccine එකක immunogenicity එක බලන්නේ??

    Wave එකක peak එකක කරන vaccine trials වල efficacy rate ඒකයි case loads අඩු කාලේ කරන trial එකක efficacy rates උයි comparable ද?

    USA වල peak එකේ trials කරලා efficacy rate එක 67% ආපු Johnson and Johnson vaccine එකට වඩා Bahrain වගේ රටවල් වල low case turn out අස්සේ කරපු Sinopharm efficacy එක හොඳයිද.... මේක තමයි මම කියන්නේ... Vaccine efficacy එක self proclaimed efficacy rate එකෙන් බලන්න බෑ... එහෙම බලලා ටෝක් දෙන්නේ medical experts ලට වඩා කතන්දරේ දන්නවා කියලා හිතන keyboard vaccine Experts ලා විතරයි

    PS.... Chinese vaccines වල manufactorer claim කරන efficacy rates උත් හරියට මිලියන ගණන් Covid පොසිටිව් වෙලත් තාම 95,000 කියලා උන්ම declare කරගන්න facts and figures වගේම තමයි... රට ඇතුලේ ඉන්න ලංකාවේ පොරකගෙන් අහන්න චීනේ ඇත්තටම cases 95000 ද detect උනේ කියලා....

    ඕක අපේ බයි ජනතාවට පැහැදිලි කරන්න බෑ බන්. උදාහරණයක් විදියට සිනොවැක්ස් එකේ මරණය එරහි ප්‍රතිශක්තිය 100%යි කියලා නට නට යනවා. හැබැයි වැක්සීන් එකක් ගැහුවේ නැති පාලක පරීක්ෂණ්යේත් මරණ තියෙන්නෙ 2යි. ඉතින් ඔය රේට්ස් නම් ඉල්ලකමේ අර්තයේන්ම ගන්න බෑ.

    ඒත් මම හිත හදාගෙන සයිනොෆාර්ම් ගැහුවා. මොකද අපි ඉන්නේ ලංකාවේ. අපිට වෙන එකක් හම්බ වෙන්න බොහොම පොඩි චාන්ස් එකක් තියෙන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,868
    8,208
    113
    Kotahena
    අදාල කොටස විතරක් quote කරනව, අනික් ඒවා ගැන මිනිස්සු බලලා තීරණය කරයි. මට වෙන්න ඕන එච්චරයි.
    අම්මෝ..... අදෝනාව..... වෛරයෙන් මිරිකී මිරිකී ගහපු අදෝනාව..... දොස්තරලා කෙරෙහි තියන ඉරිසියාවෙන් ගහපු අදෝනාව.... වෛද්‍ය වුර්තිය කෙරෙහි තියන ද්වේශයෙන් ගහපු අදෝනාව.....

    වයිරය තියෙනව ලංකාවේ බිස්නස්කාර දොස්තරලා කියාගන්න VIP state රකින්න දඟලන උබල වගේ ගිරා වැඩ බැරි උං එක්ක.
    ගවුරවයක් හිතේ තියෙනවා පාර අතු ගාන නගරසබාවේ වැඩ කරන කුණු ලොරියේ එන මිනිහට උබට වඩා, සල්ලි සුවඳට පයිය නගින උබලා වගේ VIP දොස්තරලට වඩා.

    මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරන්න ඕන හින්දම වෙදකම ඉගෙනගත්ත මිනිස්සුන්ට මිසක්, සල්ලි දැක්කම දිව දික් වෙන දොස්තරලා නෙමෙයි.
    රස්සාවට ගවුරව කරන වේදමහත්තුරුන්ට, මිනිස්සුන්ගේ ජිවිත රකින්න කැපවෙන වේද මහත්තුරුන්ට හිස නමා ගවුරව කරත් උන් දැන් වඳ වෙලා ගිහින්. එහෙම අය හිටියේ ඉස්සර කාලේ. දැන් ඉතුරු වෙලා ඉන්නේ තෝ වගේ ඇටන්ෂන් seek කරන bitch ල

    දැන් ඉන්නේ ඔය වගේ VIP බිස්නස් වෙද්දු, අනික් මිනිස්සුන්ව පාගල සපත්තුව ලෙවකනවා බලාගෙන ඔලුවට රෙන්න බලාගෙන biology ගිරවා දාල ගොඩ යන්න හදන තත්වේ ලොකු කම් ඔලුවට ගහපු, ඇතුලෙන් හිස් පුස්සෝ. උන්ට වයිරය හැමදාම. එකෙක් දෙන්නෙක් මෙහෙම තත්වේ පෙන්නන්න talk issue කරද්දී ඔහොම බලු කරලා යවන්න නං මම දෙපාරක් හිතන්නේ නැ. ඇත්ත කියද්දී අමාරුයි නේද? තව කියපං කුණුහරුප

    මෙතන Vaccin ගැන දාලා තියන කොට තෝ මෙතන තොගේ අදෝනාව දැම්මේ පට්ට විද්‍යාත්මක පදනමකින්ද හුත්තෝ 🤣🤣🤣
    මම දොස්තර මම දොස්තර කියල ඇටන්ෂන් බඩුව වගේ දඟලපු එකේ විද්‍යාත්මක පදනම තමයි පැහැදිලි කරේ

    MRI, USS, Xray වගේ ඒවා නැතුවත් අපිට clinical signs and Symptoms, Physical examination වලින් ලෙඩේ diagnose කරගන්න පුළුවන් කියලා තෝ දන්නේ නෑද්ද හුත්තෝ....
    ඒවා නැතුව තොපි බුල කෙල කෙල මිනිස්සු මරපු එක තමයි යකෝ වැඩි පුර කරේ. diagnose කරපං උබේ තාත්තගේ ඇට දෙක. මම උබේ පොස්ට් එක බලල diagnose කරේ උබේ මොලේ අවුල තියෙන්නේ උබේ තාත්තගේ ඇට දෙකේ.
     
    Last edited: