එළ හරකෝ.. රටවල් 40යි sinopharm ගහන්නේ... ඉතුරු රටවල් 170 ක් ඕක පැත්ත පළාතේ අරන් නෑ... ඔය රටවල් ටිකත් චීනේ One road project එකට අහුවෙලා චීන ණය කන්දකින් නහය ලගට කෙලවෙච්ච පකිස්තානෙ, ලංකාව, Ukrain වගේ රටවල් විතරයි.... අඩු ගානේ Singapore, Vietnam, South Korea වත් ඕක ගන්නේ නෑ... Sinopharm විතරක් නෙමෙයි බූරුවෝ.. Pfizer එකත් ළමයින්ට දෙනවා... අනික මම කවදාවත් කිව්වෙ නෑ Pfizer එක විතරක් හොඳයි කියලා... ඔය චීන ලබ්බ vaccine දෙක ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි, effective කියලා... රුසියාවේ Sputnik එකත් සුපිරි vaccine එකක්.. තෝ මෙතන නැට්ට පාගන් ගූ ගාගෙනගොන් බූරුවා තේරුම් ගනින් කියන දේ ගෙදර ඵළදෙනෙක් ඉන්නවනම් කිරි කඩෙන් ගන්නෙ මොකටද?ඊශ්රායලය වැක්සීන් ඵකක් හැදුවනම් උන් පයිසර් ගන්නෙ නෑ ඒ වගේ තමා අනිත් රටවල්.පයිසර් තියාගෙන අැමරිකාව සයිනොෆාම් ගන්නෙ නෑ..අැස්ට්රාසෙනිකා තියාගෙන UK වගේ රටවල් සයිනොෆාම් ගන්නෙත් නෑ..මම ඕක දැම්මෙ තෝ මෙතන සයිනොෆාම් මළ ජරාවක් කිය කිය ලොරි ටෝක්ස් දෙන නිසා.තෝ දෙන ලොරි ටෝක්ස් මේකේ ලෝකේ ගැන නොදන්න ඵකෙක් දැක්කොත් හිතන්නෙ ලංකාවෙ විතරයි සයිනොෆාම් ගහන්නෙ කියලා..චීනෙත් ගහන්නෙ සයිනොෆාම්.දැන් උන්ගෙ රටේ පොඩි උන්ටත් ගහන්න යනවා.100% හොඳයි කියන්න කිසිම වැක්සීන් ඵකක් නෑ..තොට පයිසර් ලොකු උනාට.
යාළුවා.!!. ඔව් මම ඕවා කියවලා තමයි දැම්මේහරි දැන් හොයාගත්තට කියෙව්වද?? නෑනෙ.
1. A "very small number" of people in the United Arab Emirates are being invited to receive a third shot of the Sinopharm coronavirus vaccine after antibody tests indicated they did not have a sufficient immune response following two doses of the Chinese-made vaccine, its distributor confirmed Sunday.
5. “An additional supportive dose of Sinopharm is now available to people who have received the vaccine previously and who have now completed more than six months since the second dose,
කියල තියෙන්නෙ දෙවෙනි එකෙන් මාස හයකට පස්සෙ සපෝටිව් ඩෝස් එකක් ගන්න පුලුවන් කියල. ඔයි කතාවම තමයි පය්සර් එක හදපු එකත් කිව්වෙ උඹ් කියෙව්වෙ නැතුවට. ආයෙත් දානව, උඹට බැරි නම් වෙන එකෙක් හරි බලයි නෙ.
https://www.cnbc.com/2021/04/15/pfi...cine-dose-likely-needed-within-12-months.html
“A likely scenario is that there will be likely a need for a third dose, somewhere between six and 12 months and then from there, there will be an annual revaccination, but all of that needs to be confirmed. And again, the variants will play a key role,” Pfizer CEO Albert Bourla
අනිත් ටිකේ තියෙනව පේරු උනුයි තායිවාන් උනුයි සයිනොෆාම් ගහන්න හිටියට ගහන්නෙ නෑ කියල. උනු දෙගොල්ලොයි ඇමෙරිකාවයි චීනෙයි ගැන හිතුවම ඒක තේරුම් ගන්න අමාරු නෑ.
Peru වල Sinopharm trials කරන්නත් දීපු රටක්... ඇමරිකාවට ගැති ද කොහොමද කියලා මම දන්නේ නෑ.. හැබැයි මුල ඉඳන්ම Chinese vaccine වලට facilitate කරපු රටක්....
CDC head Dr Fauci ම තමයි දැන් මාස කීපෙකට කලින් කිව්වෙ Covid vaccination Could be an Annual one.. කියලා.. නෝ Arguments එතන.. මොකද මොන vaccine එකෙනුත් antibody තියෙන්නේ 3-6 months optimal levels වල.. ඒකයි AZ එක UK -NHS study එකෙන් පස්සේ 2nd dose එක 8-12 weeks වලින් දෙන්න කටයුතු කරේ.. අපිත් follow කරේ ඒකයි.. එතකොට 1st dose එකට පස්සේ 3months 2nd dose එක දීලා තව මාස 6ක් විතර ඇදගෙන අවුරුද්දකින් විතර Booster එක දෙන්න පුළුවන් කියලා
හැබැයි දැනට Select few වත් මාස 6කින් 3rd dose එකක් ගහගෙන නෑ Sinopharm වගේ
ඕකයි වෙනස
------ Post added on Jun 7, 2021 at 3:38 PM