dan kiwwane oka free denne kiyala. ithin ban thawath aye price eka gena kiyanne moko ban? what's the point?ජෙප්පො ඕව කිව්වට චයිනීස් එක තමයි ගනන් වැඩිම. කොහොමද වැඩිම ගාණක් දීල අඩුම efficiency එකක් තියෙන vaccine එකක් ගහ ගන්නකොට තියෙන සැප. ඒ සැප තියෙන්නෙ ලෝකෙන්ම ලංකාවෙ විතරයි.100 කට දුන්නොත් 50යි හොඳ වෙන්නෙ. ඉතුරු ටික වතුරේ.
සෝස් ඕනද.
අපි තමයි හොඳටම කරේ.. හික් හික්..![]()
I agree. Russian Gamelaya vaccine is ideal. The problem is vaccine manufacturing. They made deals with other countries to manufacture. However it takes few months to start manufacturing.If anyone is buying vaccines other than from AZ, then the best value is in the Russian Gamelaya vaccine. It works well and low cost.
He does not understand what is meant by freedan kiwwane oka free denne kiyala. ithin ban thawath aye price eka gena kiyanne moko ban? what's the point?
mokuth nathuwa inna ekata 50% adu wena eka honda nadda? uba kudu gahalda ganja gahalada ayyo ban
anik eka china mulinma me virus eka gena research karanna gaththe. unta experience athi anik unta wada. unge rata athule yanne wenama system ekakne
dan kiwwane oka free denne kiyala. ithin ban thawath aye price eka gena kiyanne moko ban? what's the point?
mokuth nathuwa inna ekata 50% adu wena eka honda nadda? uba kudu gahalda ganja gahalada ayyo ban
anik eka china mulinma me virus eka gena research karanna gaththe. unta experience athi anik unta wada. unge rata athule yanne wenama system ekakne
නිකන් දෙන ඵක ගහගන්න බැරි නම් නිකන් හිටපං.ප්රයිවෙට් හොස්පිටල් වලට අාපු දවසක සල්ලි දීල ගහගනින්.Who approval Eka labunada okata ??
Mama nm gha ganne na oka nm ..
Hari hamnn research articles wath thibbe na
Research article hadai meka dunnata passe results balalaWho approval Eka labunada okata ??
Mama nm gha ganne na oka nm ..
Hari hamnn research articles wath thibbe na
කොයි වැක්සීන් ඵක ගැහුවත් මැරෙන ඵකා මැරෙනවා..පයිසර් ගහපු උන් කීයක් මැරුණද කියල හොයල බලපංකො..Research article hadai meka dunnata passe results balala![]()
ප්රදානයක් වශයෙන් ලැබෙන එකට අවසර දීල තියෙන්නේWho approval Eka labunada okata ??
Mama nm gha ganne na oka nm ..
Hari hamnn research articles wath thibbe na
Hoyala balalama dapanko ithin..කොයි වැක්සීන් ඵක ගැහුවත් මැරෙන ඵකා මැරෙනවා..පයිසර් ගහපු උන් කීයක් මැරුණද කියල හොයල බලපංකො..
ඇයි බන් වැඩක් නැත්තෙ? වැඩක් තියෙනවනෙ. 50% කියන්නේ මැරෙන මිනිස්සු 10 දෙනෙක් හිටියොත් එකෙන් 5 දෙනෙක් ජිවත් වෙන්න chance දෙනව කියන එකනේ.Free labunata wadak nane ban efficiency eka 50% nam
Hoyala balalama dapanko ithin..
Mama danna widiyata nan eke 90%+ success rate ekak tiyenawa lede hodawenna.
China labbe 50%
Uba deraneda weda karanne? Derane un dena gon talk denne![]()
![]()
ඕකා පර ජෙප්පෙක්..ඇයි බන් වැඩක් නැත්තෙ? වැඩක් තියෙනවනෙ. 50% කියන්නේ මැරෙන මිනිස්සු 10 දෙනෙක් හිටියොත් එකෙන් 5 දෙනෙක් ජිවත් වෙන්න chance දෙනව කියන එකනේ.
5 පැත්තකින් තියපන්. 1ක් බේරුනත් මදි ද? ඒ 1 උබේ අම්ම හරි තාත්ත හරි උනොත් විතරයි ද උබට ඕක වැඩක් තියෙනවා කියල කියන්නේ?
ඒ බේරෙන ජිවිත, උබට නෙමෙයි ද? උබ එහෙම හිතන්න තරං පහතට වැටෙන්නේ කොහොමද කියල හොයල බලපන් මචං, උබ ගොඩක් දුර ඇවිල්ල වැරදි පාරේ.
පොඩි උදව්වක් විදිහට අපහු හැරෙන්න පාර කියන්නම් මෙහෙම.
උබට china හදපු නොමිලේ දෙන 50% effective තියෙන vaccine එක වැඩක් නැති විදිහට පෙන්නේ political කන්නාඩි දාගෙන කුණු විදිහට බලන නිසා. මැරෙන මිනිස්සු, නැති වෙන ජිවිත විදිහට දකින්නේ නතුව political arguments වලට use කරන bodies විතරක් බවට පත් වෙලා, මොකද සැහෙන්න කාලයක් තිස්සේ politics ඔලුවේ තියාගෙන ඉඳල උබ සමාජයට විෂ පුද්ගලයෙක් වෙන්න පටන් අරගෙන.
මිනිස්සුන්ගේ ජිවිත කියන්නේ politics ද උබට? ඔව් නේද?
politics ගැන හිතන්නේ නැතුව මාසයක් විතර ඉදල බලන්න, මිනිස්සුන්ට උදව් කරන වැඩ වලට පොඩ්ඩක් වොලන්ටියර් පාරක් දාල හිත හැදෙන දේවල් ටිකක් කරලා බලපන් ඔය අවුල් පාරේ දිගටම අවොත් උබ අර මන් කියපු ජාතියේ poison එකක් වෙලා කරුමයක් වෙලා නවතියි.

niknn innawa thama.... ubata wada mama sahenna dannawa oka ganaනිකන් දෙන ඵක ගහගන්න බැරි නම් නිකන් හිටපං.ප්රයිවෙට් හොස්පිටල් වලට අාපු දවසක සල්ලි දීල ගහගනින්.

sirawata....Research article hadai meka dunnata passe results balala![]()
Ubata mama kiyana eka terenne na. Wedak na eka nisa kiyala. Kalin genapu vaccine eka health authorities walin kiyapu widiyata dunna nam mama me kathawa kiyanne na. Ekath politikkonge families walatai, henchaiyontai, yaluwantai dunne. Labenna ona ayata labunada? Untqth thibunane me Chinese magula enakam inna. 30 ta adu aya inne adu awadanam kalape. Wadi awadanam kalapa wala ayata priority nodi wedak nathi unta gahala monawada balaporottu wenne? Balaya tiyena unge pawdgalika uwamanawal misak rate uwamanawak newei.ඇයි බන් වැඩක් නැත්තෙ? වැඩක් තියෙනවනෙ. 50% කියන්නේ මැරෙන මිනිස්සු 10 දෙනෙක් හිටියොත් එකෙන් 5 දෙනෙක් ජිවත් වෙන්න chance දෙනව කියන එකනේ.
5 පැත්තකින් තියපන්. 1ක් බේරුනත් මදි ද? ඒ 1 උබේ අම්ම හරි තාත්ත හරි උනොත් විතරයි ද උබට ඕක වැඩක් තියෙනවා කියල කියන්නේ?
ඒ බේරෙන ජිවිත, උබට නෙමෙයි ද? උබ එහෙම හිතන්න තරං පහතට වැටෙන්නේ කොහොමද කියල හොයල බලපන් මචං, උබ ගොඩක් දුර ඇවිල්ල වැරදි පාරේ.
පොඩි උදව්වක් විදිහට අපහු හැරෙන්න පාර කියන්නම් මෙහෙම.
උබට china හදපු නොමිලේ දෙන 50% effective තියෙන vaccine එක වැඩක් නැති විදිහට පෙන්නේ political කන්නාඩි දාගෙන කුණු විදිහට බලන නිසා. මැරෙන මිනිස්සු, නැති වෙන ජිවිත විදිහට දකින්නේ නතුව political arguments වලට use කරන bodies විතරක් බවට පත් වෙලා, මොකද සැහෙන්න කාලයක් තිස්සේ politics ඔලුවේ තියාගෙන ඉඳල උබ සමාජයට විෂ පුද්ගලයෙක් වෙන්න පටන් අරගෙන.
මිනිස්සුන්ගේ ජිවිත කියන්නේ politics ද උබට? ඔව් නේද?
politics ගැන හිතන්නේ නැතුව මාසයක් විතර ඉදල බලන්න, මිනිස්සුන්ට උදව් කරන වැඩ වලට පොඩ්ඩක් වොලන්ටියර් පාරක් දාල හිත හැදෙන දේවල් ටිකක් කරලා බලපන් ඔය අවුල් පාරේ දිගටම අවොත් උබ අර මන් කියපු ජාතියේ poison එකක් වෙලා කරුමයක් වෙලා නවතියි.
side effect walinn ita wada marunuth pahu wela...ඇයි බන් වැඩක් නැත්තෙ? වැඩක් තියෙනවනෙ. 50% කියන්නේ මැරෙන මිනිස්සු 10 දෙනෙක් හිටියොත් එකෙන් 5 දෙනෙක් ජිවත් වෙන්න chance දෙනව කියන එකනේ.
5 පැත්තකින් තියපන්. 1ක් බේරුනත් මදි ද? ඒ 1 උබේ අම්ම හරි තාත්ත හරි උනොත් විතරයි ද උබට ඕක වැඩක් තියෙනවා කියල කියන්නේ?
ඒ බේරෙන ජිවිත, උබට නෙමෙයි ද? උබ එහෙම හිතන්න තරං පහතට වැටෙන්නේ කොහොමද කියල හොයල බලපන් මචං, උබ ගොඩක් දුර ඇවිල්ල වැරදි පාරේ.
පොඩි උදව්වක් විදිහට අපහු හැරෙන්න පාර කියන්නම් මෙහෙම.
උබට china හදපු නොමිලේ දෙන 50% effective තියෙන vaccine එක වැඩක් නැති විදිහට පෙන්නේ political කන්නාඩි දාගෙන කුණු විදිහට බලන නිසා. මැරෙන මිනිස්සු, නැති වෙන ජිවිත විදිහට දකින්නේ නතුව political arguments වලට use කරන bodies විතරක් බවට පත් වෙලා, මොකද සැහෙන්න කාලයක් තිස්සේ politics ඔලුවේ තියාගෙන ඉඳල උබ සමාජයට විෂ පුද්ගලයෙක් වෙන්න පටන් අරගෙන.
මිනිස්සුන්ගේ ජිවිත කියන්නේ politics ද උබට? ඔව් නේද?
politics ගැන හිතන්නේ නැතුව මාසයක් විතර ඉදල බලන්න, මිනිස්සුන්ට උදව් කරන වැඩ වලට පොඩ්ඩක් වොලන්ටියර් පාරක් දාල හිත හැදෙන දේවල් ටිකක් කරලා බලපන් ඔය අවුල් පාරේ දිගටම අවොත් උබ අර මන් කියපු ජාතියේ poison එකක් වෙලා කරුමයක් වෙලා නවතියි.

ehenam hariyanne dammika pani wage pani thamai.side effect walinn ita wada marunuth pahu wela...![]()
කෙටියෙන් මේ කොටසට විතරක් response කරන්නං උබ තවම ඉන්නේ දෙක වෙන් කරගන්න බැරි වුන තැන.Mama me katha karanne political kathawak newei.