චීනයේ අසරණ ඉබ්බෝ...

මේ ගැන වාර්තා වෙන්නේ චීනයේ එක්තරා වෙළඳ නගරයකින්. කුඩා ඉබි පැටවුන් වර්ණ ගැන්වූ ජලයේ බහා මුද්‍රිත පැකට්ටුවකට සිරකර කරේ එල්ලා ගැනීමට මාලයකුත් දමා විකිණීම සිදු කරනු ලබනවා. වෙළදාම කරන පුද්ගලයා පවසන්නේ එක් පැටවෙකුට තව මාස 5ක් හෝ 6ක් ජීවත් විය හැකි බවයි.

(කොහොමද මාස ගානක් ඔය වගේ එකක ජීවත් වෙන්නෙ
) එක් මාලයක් චීන යූ ආන් 5ක් මුදලකටයි අළෙවි වන්නේ.
මේ පහත් මට්ටමේ ක්‍රියාව නිසා අසරණ ඉබි පැටවුන් දහස් ගණනකගේ ජීවිත අහිමිවී යනු නියතයි. මුදල් උපයා ගැනීමට හැකිනම්තාපට අයිති නෙති අනෙකෙකුගේ ජීවිත දහස් ගණනකට පවා මිලක් නියම කිරීමට මේ මිනිසුන් සූදානම්.

මෙතනින් ගත්තෙ.
http://www.facebook.com/LionLKcom
එක්කො මුන්ට පිස්සු,එහෙමනැත්නම්.....

මේ ගැන වාර්තා වෙන්නේ චීනයේ එක්තරා වෙළඳ නගරයකින්. කුඩා ඉබි පැටවුන් වර්ණ ගැන්වූ ජලයේ බහා මුද්‍රිත පැකට්ටුවකට සිරකර කරේ එල්ලා ගැනීමට මාලයකුත් දමා විකිණීම සිදු කරනු ලබනවා. වෙළදාම කරන පුද්ගලයා පවසන්නේ එක් පැටවෙකුට තව මාස 5ක් හෝ 6ක් ජීවත් විය හැකි බවයි.

(කොහොමද මාස ගානක් ඔය වගේ එකක ජීවත් වෙන්නෙ
) එක් මාලයක් චීන යූ ආන් 5ක් මුදලකටයි අළෙවි වන්නේ.මේ පහත් මට්ටමේ ක්‍රියාව නිසා අසරණ ඉබි පැටවුන් දහස් ගණනකගේ ජීවිත අහිමිවී යනු නියතයි. මුදල් උපයා ගැනීමට හැකිනම්තාපට අයිති නෙති අනෙකෙකුගේ ජීවිත දහස් ගණනකට පවා මිලක් නියම කිරීමට මේ මිනිසුන් සූදානම්.

මෙතනින් ගත්තෙ.
http://www.facebook.com/LionLKcom
එක්කො මුන්ට පිස්සු,එහෙමනැත්නම්.....

Last edited: