චීනයේ අසරණ ඉබ්බෝ...

33000W

Member
චීනයේ අසරණ ඉබ්බෝ...

429968_351175488258776_169699566406370_993039_1208092488_n.jpg

:(:(:(:(:(

මේ ගැන වාර්තා වෙන්නේ චීනයේ එක්තරා වෙළඳ නගරයකින්. කුඩා ඉබි පැටවුන් වර්ණ ගැන්වූ ජලයේ බහා මුද්‍රිත පැකට්ටුවකට සිරකර කරේ එල්ලා ගැනීමට මාලයකුත් දමා විකිණීම සිදු කරනු ලබනවා. වෙළදාම කරන පුද්ගලයා පවසන්නේ එක් පැටවෙකුට තව මාස 5ක් හෝ 6ක් ජීවත් විය හැකි බවයි.:shocked::shocked::shocked::(:(:( (කොහොමද මාස ගානක් ඔය වගේ එකක ජීවත් වෙන්නෙ:(:() එක් මාලයක් චීන යූ ආන් 5ක් මුදලකටයි අළෙවි වන්නේ.

මේ පහත් මට්ටමේ ක්‍රියාව නිසා අසරණ ඉබි පැටවුන් දහස් ගණනකගේ ජීවිත අහිමිවී යනු නියතයි. මුදල් උපයා ගැනීමට හැකිනම්තාපට අයිති නෙති අනෙකෙකුගේ ජීවිත දහස් ගණනකට පවා මිලක් නියම කිරීමට මේ මිනිසුන් සූදානම්.:angry::angry:

මෙතනින් ගත්තෙ.
http://www.facebook.com/LionLKcom

එක්කො මුන්ට පිස්සු,එහෙමනැත්නම්.....:growl::growl::growl::growl:
 
Last edited:

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    චීනෙම කියල ශුවර්ද, මොකද අමරිකන් කාරය හැම මඩක්ම ගහන්නෙ චීනෙටනෙ
     

    33000W

    Member
    චීනෙම කියල ශුවර්ද, මොකද අමරිකන් කාරය හැම මඩක්ම ගහන්නෙ චීනෙටනෙ
    එහෙමයි බන් තියෙන්නෙ. මම හිතන්නෙ චීනෙ වෙන්න ඕන. ඇමරිකාව මේ වගේ වැඩ කරන්නෙ නැහැ. ඔන්න ඉබ්බො අමුවෙන් කනව කියල තිබුනනම් ඇමරිකාව වෙන්න ඇති.මොකද ඕකුන් ලේ රහට කමතියිලු. :growl::growl::growl: (විහිළුවට නෙමෙයි සිරාවට.මුන් අමුවෙන් මාළු කනව)
    සක්කිලි හැත්ත මේ ලෝකෙ වැහි වැහැලා... :angry::angry::angry::angry::angry::angry:

    පවු බං අසරණ සත්තු...
    2.gif
    2.gif
    2.gif
    2.gif



    :(:(:(:(

    අනේ මන්ද බන්..:( :(
    :(:(:(:(