චීනයේ දළදා මාළිගාව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    චීනේ ආගම් තහනම්

    මොකක් ද ඒ කතාව? religion ගොඩක් තියෙනවා කියලා තමයි අහලා නම් තියෙන්නේ. මටත් ළඟදී පොඩි කුතුහලයක් ආවා අනිත් රටවල් වල ආගම් ගැන කතා කරාට චීනේ මිනිස්සුන්ගෙ එහෙම ලොකු දෙයක් දන්නේ නැති හින්දා. පොඩ්ඩක් බැලුවම නම් තිබ්බේ folks religion ගොඩක් තියෙන කතාවක්. මුස්ලිම් ජනගහනයකුත් ඉන්නවා නේ. ඒ අය කොහොමත් අදහනවා නේ. පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා චීනෙ ආගමික විශ්වාස ගැන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ

    පට්ට ලස්සනයි ♥️♥️

    උබ සින්ගපුරුවේ එක දැකල නැද්ද අප්පුවෝ ..
    ඒකේ Ground Floor එකේ හැමදාම කෑම දෙනවා 🤩
    ඉස්සර අපි ගියොත් කාලා එන්නේ🥰

    ------ Post added on Nov 3, 2023 at 6:38 PM