මොකක් ද ඒ කතාව? religion ගොඩක් තියෙනවා කියලා තමයි අහලා නම් තියෙන්නේ. මටත් ළඟදී පොඩි කුතුහලයක් ආවා අනිත් රටවල් වල ආගම් ගැන කතා කරාට චීනේ මිනිස්සුන්ගෙ එහෙම ලොකු දෙයක් දන්නේ නැති හින්දා. පොඩ්ඩක් බැලුවම නම් තිබ්බේ folks religion ගොඩක් තියෙන කතාවක්. මුස්ලිම් ජනගහනයකුත් ඉන්නවා නේ. ඒ අය කොහොමත් අදහනවා නේ. පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා චීනෙ ආගමික විශ්වාස ගැන