චීනයේ නිකන් කෑම

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    චීනයේ නිකන් කෑම

    කොහොමද ලංකාවේ මෙහෙම තිබ්බනම්.
    චීනයේ එක එයාර්පෝට් එකක ෆර්ස්ට් ක්ලාස් ටිකට් එකක් සමග විශේෂ කාමරයකට ඇතුල් වෙන්න අවසර ලැබෙනවා. මෙහිදී ඒ මගියන්ට නොමිලේ දවල් කෑම කන්න අවස්ථාව ලැබෙනවා. මේ ගැන දැන්ගත්ත චීන මිනිහෙක් මුදල් ආපසු ගන්න පුලුවන් ෆර්ස්ට් ක්ලාස් ටිකට් එකක් මේ එයාර් පෝට් එකෙන් ගත්තා. ඒත් ඔහු කවදාවත් ප්ලෙන් එකකට නැග්ගේ නැහැ. හැමදාම මේ ටිකට් එකත් එක්ක ලැබෙන කෑම එක කාලා ඔහු ටිකට් එකේ සල්ලි ටික ආපහු ගත්තා. ඊට පස්සේ ඒ සල්ලි වලින් ඊළඟ දවසට තව ෆර්ස්ට් ක්ලාස් ටිකට් එකක් ගත්තා. මේ විදිහට දවස් 300ක් පුරා ඔහු ටිකට් හුවමාරු කිරීමෙන් නොමිලේ තමන්ගේ දවල් ආහාරය කෑවා.

    buffet-PC-stock.jpg

    අන්තිමට එයාර්පෝට් එක මේ ගැන දැන්ගත්තා. ඒත් මොහු නීති විරෝධී වැඩක් කරල නැති නිසා ඔහුට කිසිම හානියක් වුනේ නැහැ. ඒත් එයාර්පෝට් එකෙන් කෑම කන එක නම් නවත්තන්න වුනා.

    රිපොස්ට් නම් සොරි

    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)

    නිකන් කෑම කියද්දී මතක් උනේ එක දවසක් මරිසි සින් එකක් උනානේ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ මළගෙය වෙලා ඒකිගේ සියා නැති වෙලා අපි මල ගෙදර ගිය මයි තව යාළුවෙකුයි ඉතින් එකම පාරේ පොඩ්ඩක් එහායින් තිබ්බ මළගෙදරක අපිට වැරදිලා ගිහින් අපි ගිහින් බොඩි එක බලලා එලියට ඇවිත් ගෙදර මිනිස්සු ඇහුව කවුද කියල අපි කිව්වා කෙල්ලගේ ඔෆිසේ එකෙන් කියල එතකොටම එකේ කාමරේ කිව්වා අම්මාද කොහිද අපිත් වැඩිවෙලා හිටිය පස්සේ කෝපිත් බිලා ඉන්නකොට මෙන්න කෙල්ල අවා මල හතිලව්වයි කෙලිනවනේ එතකොට තමි දැනගත්තේ වැරදි ගෙදරකට ඇවිත් තියෙන්නේ කියල අම්මෝ තම ඔෆිස් එකේ උන් ඕක අල්ලාගෙන බයිට්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    oya scene eka dura Diga giya ban. Pora awuruddata free kaala iwara wela anthimatama ticket eka refund karagena. Completely free kaala thiyenne.
    Ape ithin Araliya lounge eke thiyena magul kanawata wada hodai pettah walin kana eka. Anith eka domestic flights nathi nisa lanka we hariyanne naha. Naththam ape ewunuth patan ganiy.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩේ එලනේ බන් මම හිතන් හිටියේ අපි විතරයි කුපාඩි වැඩ කරලා තියෙන්නේ කියලා :P:P:P බැලුවම ඔක්කොම උන් අපි වගේමනේ:eek::eek::eek: එල.... එල......... මමත් ඉස්සර ඉස්කෝලේ හිටිය මිස්ලා දෙන්නෙකුට ලව් කරා :P:P:P.......එක මිස් කෙනෙක් හිටියා ඒකිට නම් හෙනටම මෝල් අමාරුව :baffled::baffled::baffled:. අපිට ඒකිට තිබ්බ අමාරුව පස්සෙ තමයි තේරුනෙ, අපේ එකෙක් නම් වැඩේ කරගත්තලු :lol::lol::lol: ඌත් පහු වෙලා තමයි ඒ සීන් එක අපිට කිව්වේ. ඒකි දැන් කොහෙ ඉන්නවද කියලා කව්රුත් දන්නේ නැහැ:no::no::no:... අපේ ඉස්කෝලේ ඉතින් කෙල්ලෝ හිටියෙ නැති නිසා මිස්ලට ඇරෙන්න අපි කාට ලව් කරන්නද ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.

    P.S මේක මම කලිනුත් දැම්ම Thread එකක

    :rofl::rofl:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63

    හොදටම කෙල්ලට හිත ගිහින් වගේ.... :D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.

    P.S මේක මම කලිනුත් දැම්ම Thread එකක

    :rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ එලනේ බන් මම හිතන් හිටියේ අපි විතරයි කුපාඩි වැඩ කරලා තියෙන්නේ කියලා :P:P:P බැලුවම ඔක්කොම උන් අපි වගේමනේ:eek::eek::eek: එල.... එල......... මමත් ඉස්සර ඉස්කෝලේ හිටිය මිස්ලා දෙන්නෙකුට ලව් කරා :P:P:P.......එක මිස් කෙනෙක් හිටියා ඒකිට නම් හෙනටම මෝල් අමාරුව :baffled::baffled::baffled:. අපිට ඒකිට තිබ්බ අමාරුව පස්සෙ තමයි තේරුනෙ, අපේ එකෙක් නම් වැඩේ කරගත්තලු :lol::lol::lol: ඌත් පහු වෙලා තමයි ඒ සීන් එක අපිට කිව්වේ. ඒකි දැන් කොහෙ ඉන්නවද කියලා කව්රුත් දන්නේ නැහැ:no::no::no:... අපේ ඉස්කෝලේ ඉතින් කෙල්ලෝ හිටියෙ නැති නිසා මිස්ලට ඇරෙන්න අපි කාට ලව් කරන්නද ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol:

    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.

    P.S මේක මම කලිනුත් දැම්ම Thread එකක

    :rofl::rofl:

    :lol::rolleyes::D:rolleyes::D:yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.

    P.S මේක මම කලිනුත් දැම්ම Thread එකක

    :rofl::rofl:

    ඉතින් ඔබතුමා ඒ කෙල්ල පස්සේ දාගත්තද? :yes::yes::yes::yes: