චීනයේ මිරිස් කෑමේ තරඟය Chilli eating festival china
මිරිස් කෑල්ලක් කැවුනත් අපිට නම් ඉන්න බෑනේ
ඒකට චීනයේ මිනිස්සු නම් මිරිස් කන්නේ හරි හරියට...
ඒ චීනයේ හුනාන් ප්‍රදේශයේ වාර්ෂිකව පැවැත්වෙන මිරිස් කෑමේ තරඟයේදී. 
මෙහිදී තරඟකරුවන් මිරිස් කරල් සහිත ජලය පිරි බේසමකට බැස මිරිස් කරල් ආහාරයට ගත යුතුයි..
මෙම තරඟයෙන් ජයග්‍රහණය කරන්නේ අඩුම වේලාවකදී වැඩිම මිරිස් කරල් ප්‍රමාණයක් ආහාරයට ගත්ත කෙනා. ඉතින් මෙවර මෙම තරඟයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ
මිනිත්තුවක් තුල මිරිස් කරල් 50ක් ආහාරයට ගත් Tang Shuaihui නමැති තරඟකරුවයි.
මෙහිදී ඔහුට 3g බරැති කැරට් 24 රත්තරන් කාසියක් තෑගි වශයෙන් ලැබිලා තියෙනවා.. 