චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය
චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය
මේ චාරිකාව පිටත් වුනේ 2019/6/20 ඉදලා 2019/ 6/27 වෙනිදා වෙනකන්. මේ මම චීනය බලා පිටත් වුන දෙවනි අවස්ථාව. මේ පාර ගියේ ශැංග්හයි සහ නැංජින් වලට. කොරෝනා වලට මාස 06 කට විතර කලින් ගිහින් ආපු මේ චාරිකාව අමතක නොවෙන එකක්.
මේපෝස්ට් එක මම එළකිරියට දාන මුල්මපෝස්ට් එක. මීට කලින් දාන්න උත්සහ කලාට වැඩේ හරි ගියේ නැහැ.හේතුව හරියට පොටෝ එකක් වත් අප්ලෝඩ් කරගන්නවත් බැරිවුන එක.
ගොඩක් අය සිංගප්පුරුව , මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වගේ රටවල් වලට ගියාට චීනෙට යැවෙන්නෙ සංචාරයකට යැවෙන්නෙ අඩු පිරිසක් . ප්රධානම හේතුව වීසා හුටපටේ.
වීසා
හොදම දේ වීසා නොයෝජිතයෙක් හරහා වීසා අයදුම් කරන එක. මුලින්ම යන කෙනෙක්ට 20 000 අඩුවෙන් සහ වරක් ගිහින් තියන අයට 15 000 වගේ අඩුවෙන් වීසා අරගන්න පුළුවන්. පුලුවන්තරම් ගෘප් වීසා ගන්නැතුව පාස්පෝට් එකටම වීසා ගහගන්න බලන්න. මොකද ගෘප් වීසා වල හම්බවෙන්නෙ කොළයක්.
ගුවන් ගමන
ගමනට තෝරගත්තේ Sri Lankan ගුවන් සේවය. ගුවන් යානය තිබුනේ හවස 1.20 වගේ. පැය හතක් විතර යනවා ශැංහයි වලට යන්න. මේ තියෙන්නේ ලංකාව පහු කරද්දිම ගුවන් යානයේ ඉදලා ගත්තු පොටෝ ටිකක් .