අනිවාර්යයෙන් කල යුතුම දෙයක්..ඕවලින් තමා රටවල් අවුල් කරන්නේ පර සුද්දො..ISIS ලට කියල චීනෙත් බෝම්බ පුපුරවල මෙලහකට ඕවා බෑන් කරේ නැත්නම්..
මර්ධනය = නියාමනය ?immediate action should be taken to ban or properly regulate social media.
100% ඔව්![]()
ube himin sare anduwata nonidya dana eka ne karanne ?
අනිවාර්යයෙන් කල යුතුම දෙයක්..ඕවලින් තමා පර සුද්දො රටවල් අවුල් කරන්නේ..
නෑ අනුර ගෙන්න ගන්න අාස.උඹ බයියෙක් නෙමෙයි වගේ නේද ගිය ටිකේ රැඟුවේ.උඹ හිතුවද මාත් උඹ වගේ කියලා?ඵක ඵක වෙලාවට පාට මාරු කරන..ලොල්.පුතාණෝ ගෙන්නගන්න ඔච්චර ආසද![]()
රටේ අාරක්ෂාවටත් ඕවා තර්ජනයක් බං..උන් ඒවට විකල්ප හදුන්වලා දීලා තියෙන්නේ.එහේ වයසක එකාගේ ඉදන් pay කරන්නේ we chat එකෙන්.පොඩි එකාගේ ඉදන් මහා එකා දක්වාම තාක්ෂණයට අනුගත වෙලා ඉන්නේ.මෙහේ උන්ට ඕවා හරියනවාද? අනික ඒගොල්ලෝ ඒක කරන්නේ උන්ගේ තොරතුරු හොරාකන නිසා.මෙහේ කොහොමද ඕක practical වෙන්නේ?පේන්නේ නෑ ගුරුවරුම කීයෙන් කී දෙනාද online clz එකක් කරන්න දන්නේ.
නෑ අනුර ගෙන්න ගන්න අාස.උඹ බයියෙක් නෙමෙයි වගේ නේද ගිය ටිකේ රැඟුවේ.උඹ හිතුවද මාත් උඹ වගේ කියලා?ඵක ඵක.වෙලාවට පාට මාරු කරන..ලොල්.