උඹ කොහොමද ඒක දන්නෙ?අාණ්ඩුවට මඩ ගහන ඵකමනේ කරන්නෙ ඕවලින්..බොරු පච කොච්චර දානවද දවසකට..එහෙනං මොකෝ පොහොට්ටුවට කෙළවන්න හදන්නෙ. ඕක කරපු දාට 15% වත් චන්ද කැඩෙනවනෙ.
උඹ කොහොමද ඒක දන්නෙ?අාණ්ඩුවට මඩ ගහන ඵකමනේ කරන්නෙ ඕවලින්..බොරු පච කොච්චර දානවද දවසකට..එහෙනං මොකෝ පොහොට්ටුවට කෙළවන්න හදන්නෙ. ඕක කරපු දාට 15% වත් චන්ද කැඩෙනවනෙ.
උඹ කොහොමද ඒක දන්නෙ?අාණ්ඩුවට මඩ ගහන ඵකමනේ කරන්නෙ ඕවලින්..බොරු පච කොච්චර දානවද දවසකට..
හැම ආණ්ඩුවටම මඩ වදුනනේ social media වලින් .. යහපාලන ආණ්ඩුවත් ගෙදර යන්න ලොකු බලපෑමක් social media වලින් කරාඋඹ කොහොමද ඒක දන්නෙ?අාණ්ඩුවට මඩ ගහන ඵකමනේ කරන්නෙ ඕවලින්..බොරු පච කොච්චර දානවද දවසකට..

ඕක කලොත් නම් හොදයි. එත් මම නම් හිතන්නේ කන්ට්‍රෝල් එකක් තියාගෙන ඕකට ඉඩ දුන්නා නම් හරි. හුගක් පොඩි බිස්නස් කරන අයට ඕක හුගක් හොද දෙයක් . ඔය තේරුමක් නැතුව සමාජ මාද්‍ය හසුරුවන උන්ට ටොපිය දෙන්නම ඕනේ. අනික් පැත්තට මිනිසුන්ගේ අයිතියක් තියනවා තමන්ගේ අදහස් පාලනයක් ඇතුව විනීතව ඉදිරිපත් කරන්න.ඒ එහෙම ඒවාට තැනක් දෙන්න ඕනේ.රටේ අාරක්ෂාවටත් ඕවා තර්ජනයක් බං..
චින උන්ට උන්ගේම social media තියෙනවා, අපිට මොනවද තියෙන්නේ?මොකක්ද නෝන්ඩිය..මම කලිනුත් කියල අැති මේකේ චීනේ ඕවා බෑන් කරල තියෙන්නෙ අැයි කියලා.ඕවා ලෝකෙටම පිලිලයක්..
Na Na, anawashya widiyata use karana ayawa monitor karala action ganna onaමර්ධනය = නියාමනය ?
ෆේස්බුක් තහනම් කරයි.තව එකෙක් එයි.ඒක තහනම් කරයි තව එකෙක් එයි...නිදහස දුන්නට පස්සේ ඒක අයින් කර