චීනයේ හමුදා කුමන්ත්‍රණයක්ද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    GvNky8.gif
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පුක තමා!
    එහෙ බලේ තියෙන්නේ සීසීපී එකට.
    ඒ වගේ ලොකු සංවිධාන ශක්තියක් තියෙන පක්ෂයක් යට කරලා දැම්මොත්
    හමුදාවටත් වෙන්නේ පුකෙන් යන්න!
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පුක තමා!
    එහෙ බලේ තියෙන්නේ සීසීපී එකට.
    ඒ වගේ ලොකු සංවිධාන ශක්තියක් තියෙන පක්ෂයක් යට කරලා දැම්මොත්
    හමුදාවටත් වෙන්නේ පුකෙන් යන්න!
    pohottuwa wage ekakda?

    ehe wenath party hadanna thahanam neda?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    pohottuwa wage ekakda?

    ehe wenath party hadanna thahanam neda?
    එහෙ ප්‍රධාන පක්ෂය කොමියුනිස්ට් පාටි එක.
    තව පක්ෂ තිබුනත් ඒවා නමට විතරයි.
    ඒවා ඔක්කොම කොමියුනිස්ට් පාටි එකේ සපෝටර්-ලා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පුක තමා!
    එහෙ බලේ තියෙන්නේ සීසීපී එකට.
    ඒ වගේ ලොකු සංවිධාන ශක්තියක් තියෙන පක්ෂයක් යට කරලා දැම්මොත්
    හමුදාවටත් වෙන්නේ පුකෙන් යන්න!
    ලොකේ ලොකුම හමුදාව PLA එක මතින් තමා ඉතින් චීනය එකතු වෙලා ගොඩනැගුනේ. පාටි එකට බලය තහවුරු වෙන්නෙත්. PLA එකට ඕක කරනවානම් කරන්න බැරි නැ.
    නමුත් මේ වෙලාවේ ඕක වෙලාද කියලා සුවර්නැ.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    උන්ගේ හමුදා වල ඉන්න ඔක්කොම වගේ CCP ඉන්නේ.මොකා ආවත් ඒ පක්ශේ එකෙක් තමයි බලයට එන්නේ