චීනයේ හමුදා කුමන්ත්‍රණයක්ද?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යුක්‍රේනයෙන් චීනයට. ඉතින් කිරි වැසියනි. අපිත් පිය නගමු එදෙසට :yes: :yes:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    China National day ne 1st of Oct. kohomat military eka okkoma enawa ekata Beijin walta, show off karanna. eka allan news hadnawada dan na mun lol
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හෙට උදේටත් ජින්පින් ශරීර කෘත්‍රයට පස්සෙ @N A K A M U R A ගාවට ආව නන් අවුලක් නෑ කියල දැනගන්න පුලුවන්.
    අඩේ ඕක අමතකම උනානෙ. හෙට උදේ වෙනකන් ඉමු කට්ටියම. නකමුරා ගිහින් ඇවිල්ල කියයි ඇත්ත විස්තරේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    හමුදාවට බලය යනවා කියන්නේ ඒ රට ඉවරයි
    චිනේ දැන් තීන පාලනේ අපිට දිරවන්නේ නෑ එත් එහෙම උනා කියල හමුදා පාලනයක් ඕන නෑ
    ලංකාවේ වගේ තමයි ඔකුං
    මම පෞද්ගලිකව කිසිම රටක මිලිටරි පාලනයකට සහය නොදක්වමි
    ජින්පින් එපා නම් වෙන සිවිල් පාලකයෙක් පත් කරන්න ඕන
     
    • Like
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හමුදාවට බලය යනවා කියන්නේ ඒ රට ඉවරයි
    චිනේ දැන් තීන පාලනේ අපිට දිරවන්නේ නෑ එත් එහෙම උනා කියල හමුදා පාලනයක් ඕන නෑ
    ලංකාවේ වගේ තමයි ඔකුං
    මම පෞද්ගලිකව කිසිම රටක මිලිටරි පාලනයකට සහය නොදක්වමි
    ජින්පින් එපා නම් වෙන සිවිල් පාලකයෙක් පත් කරන්න ඕන
    ඕක පාලකයන්ගෙ වැරැද්ද. ජීවිත කාලෙම බලේ ඉන්න හදාගත්තහම ඔහොම දේවල් වෙනව. මේ කතාව නම් බොරුවක් වෙන්නත් පුලුවන්. හැබැයි කවද හරි චීනෙට රුසියාවට පුටිනුයි,ජින්පිනුයි නැති උනහම කෙලවෙනව. නිකන් නෙවෙයි අනිත් උන් කෙලවනව.
     
    • Like
    Reactions: pavithra_uk

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    GvNky8.gif



    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Stimulus mind

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,635
    113
    colombo
    හමුදාව බලය අල්ලුවා කියලා කතාවක් යනවා. ජින්පියා හවුස් ඇරස්ටඩ් කියනවා.

    උබලාට මොනාහරි නිවුස් ආවාද දැක්කාද?
    Betteridge's law (of headlines) is an adage that states "Any headline that ends in a question mark can be answered by the word no."