Questions චීනය ඇමරිකාව අභිබවා ලෝක සුපිරි බලවතා බවට පත්වේවිද?

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    චීනය යුධකාමි මනසක් තියෙන රටක් නෙමේ, අනික පාරම්පරික සoස්කෘතික උරුමයන්ගෙන් පෝසත් රටක් ,හර පද්ධතියක් තියෙන රටක්, එහෙම රටක් ලෝකෙ එකට ආව කියල නරකක් වෙන්නෙ නැ,

    නරකක් වෙන එකක් නෑ අපේ රටේ ඉඩම් ටික චීනට අයිතිවෙන තැනට වැඩ කරල තිබුණෙ නැත්නම්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    චීනය යුධකාමි මනසක් තියෙන රටක් නෙමේ, අනික පාරම්පරික සoස්කෘතික උරුමයන්ගෙන් පෝසත් රටක් ,හර පද්ධතියක් තියෙන රටක්, එහෙම රටක් ලෝකෙ එකට ආව කියල නරකක් වෙන්නෙ නැ,


    හර පද්ධතිය තියෙන නිසාද හුට්ටො උන් වවුල්ලු කන්නෙ ?
    ලොකෙ ලොකුම කෑම වෙනුවෙන් කැලැ සත්තු මරණ රට චීනෙ .
    මන් අහලා තියෙනව කොටින්ගෙ ශිෂ්ණයත් කනවා ඔකුන්ගෙ රටෙ.
    බල්ලො මරලා කන උත්සවත් තියෙනවා.
    කටින්ද පුකෙන්ද උඹ කතා කරන්නෙ
    ටහුකන හරපද්ධතිය.


    උන්ගෙ ඇති සංස්කෘතියක් නැහැ දැන් .
    තිබ්බා කාලෙකට කලින් .
    උන්ගෙ සංස්කෘතිය විනාස කරා මාඕ සේතුන්ගෙ කාලෙ.
    කොමියුනිස්ට් චීනෙ කියන්නෙ සංස්කෘතිය ආගම ධර්මෙ සලකන රටක් නෙමෙ.
     
    • Haha
    Reactions: viper xz

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    සමහර විට අතීතයේ දී ඔවුන්ට ලෝකය සමඟ ඉදිරියට යාමට හොඳ නායකත්වයක් නොතිබුණි ද?
    මා පෙර කීවා මෙන් අතීතයෙ චීනාට ලොව තුල අණසක පැතිරවීමට ඔනෑ තරම් අවකාශය තිබුණි .
    එසෙ නොවුයෙ මන්ද ?
    වත්මන් චීනාට හරපද්ධති ,සංස්කෘති කිසිවක් නැත.
    වත්මන් චීනාට ඇත්තෙ මුදල් ඉතිරි කිරිමෙ ගුණාංගයත් සහ එකමුතු කමත්ය.
    කොමියුනිස්ට් ක්‍රමයෙ ඇති ඒකාධිපති තන් පක්ෂ පාලනයත්
    ධනවාදී ආර්ථික මොඩලයත් නිසා චීනා මූල්‍යමය බලයක් ලොව තුල පවත්වාගෙන යයි.

    චීනා මුදල් නාස්ති කරන්නෙ නැත.
    චීන මුදල් ඉතුරු කිරීමට කැමතිය.
    චීනුන් සියල්ලෙන් 90 % ක් ම හැන් චයිනීස් වර්ගයට අයත්ය. ඔවුන් සිතන්නෙ ඔවුන් එක වර්ගයක් කියාය. එම නිසා බෙදීම් ගැටීම් අඩුය.
    ඉන්දියාවෙ ජනගහනය සිටියද බෙදීම් වැඩි නිසා ගැටීම් වැඩිය.

    මූල්‍යමය බලයක් ඇතත් මිලිටරි බලයක් නොමැති නිසා ඇමරිකාව අභිභවා යාමට චීනාට නොහැක
    අප වැනි මුදල් නැති දුප්පත් රටවල් ටිකකට වරායක් ,ගුවන් තොටක් ,අධිවෙගි මාර්ගයක් සාදාදි මිනිසුන් චූන් කර අපට නොදැනෙන්න අපිව ආක්‍රමණය කොට රටෙ බලය අල්ලා ගත්තද ඉන් එහාට කළ හැක්කක් නොමැත.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    එය සිදුවුවහොත් කොමියුනිස්ට් බලය යටතේ ලෝකය කෙබඳු වනු ඇත්ද?

    සාකච්ඡාවට විවෘතයි
    එතකොට ලෝකෙම ජේ වී පී වෙනවද
     
    • Haha
    Reactions: viper xz