ගූගල්වත් කරල දාපන් යකෝ දාන එකක් නිකන් පිස්සෙක් වගේ කඩේ යන්නෙ නැතුව.උබල චීනට බිරුවට මට රිදෙන්නේ නැත, තෙර්ඩ් එකට අදාලව මගේ අදහස කීව එච්චරයි, උබල මේ ගු ඇන් පි ගොන් බඩු බුර බුරා පස්සෙන් එන එකට මට කරන්ඩ දෙයක් නැ,

අදාලව පවසපන් පොන්ස්ගූගල්වත් කරල දාපන් යකෝ දාන එකක් නිකන් පිස්සෙක් වගේ කඩේ යන්නෙ නැතුව.
ගූ ගුල අන්න මොකද්ද අදාහනය කරන්නේ නෑ කියලා කතාවක් යනවා.අදාලව පවසපන් පොන්ස්
අදාලව පවසපන් පොන්ස්
චීනය යුධකාමි මනසක් තියෙන රටක් නෙමේ, අනික පාරම්පරික සoස්කෘතික උරුමයන්ගෙන් පෝසත් රටක් ,හර පද්ධතියක් තියෙන රටක්, එහෙම රටක් ලෝකෙ එකට ආව කියල නරකක් වෙන්නෙ නැ,
The Art of War පොත ලියපු චීන්නු ලියල තියෙන්නෙ නූඩ්ල්ස් හදන හැටිද කියල සැකැයි උබ කියන ඒවත් එක්ක.
මේ චාර්ට් එකේ ඉන්න මාඕ සේතුන් කියන එකා ඉදපු රටත් හොයල කියපන්කො
![]()
මම කිවනෙ මම චිනෙ වෙනුවෙන් උත්තර දෙන්ඩ එන්නෙ නැ කියල මට අදාල නැ, කීසැරයක් කියන්ඩද, මොන ගොන්නුද බන් උබල කියන දේ තේරෙන් නැනෙ,අදාලව පවසපන් පොන්ස්
මම කිවනෙ මම චිනෙ වෙනුවෙන් උත්තර දෙන්ඩ එන්නෙ නැ කියල මට අදාල නැ, කීසැරයක් කියන්ඩද, මොන ගොන්නුද බන් උබල කියන දේ තේරෙන් නැනෙ,
Stalin ta wada marala thiyanawa bro "Mao".The Art of War පොත ලියපු චීන්නු ලියල තියෙන්නෙ නූඩ්ල්ස් හදන හැටිද කියල සැකැයි උබ කියන ඒවත් එක්ක.
මේ චාර්ට් එකේ ඉන්න මාඕ සේතුන් කියන එකා ඉදපු රටත් හොයල කියපන්කො
![]()
බලපන් කොමියුනිස්ට් අයියලගෙ වැඩ මෙහෙ ම්නිස්සු නෑ එච්චර නැත්තන් 88/89 ඔව්ව පාස් කරනව.Stalin ta wada marala thiyanawa bro "Mao".![]()
The Art of War පොත ලියපු චීන්නු ලියල තියෙන්නෙ නූඩ්ල්ස් හදන හැටිද කියල සැකැයි උබ කියන ඒවත් එක්ක.
මේ චාර්ට් එකේ ඉන්න මාඕ සේතුන් කියන එකා ඉදපු රටත් හොයල කියපන්කො
![]()
චීනය යුධකාමි මනසක් තියෙන රටක් නෙමේ, අනික පාරම්පරික සoස්කෘතික උරුමයන්ගෙන් පෝසත් රටක් ,හර පද්ධතියක් තියෙන රටක්, එහෙම රටක් ලෝකෙ එකට ආව කියල නරකක් වෙන්නෙ නැ,
මම කිවනෙ මම චිනෙ වෙනුවෙන් උත්තර දෙන්ඩ එන්නෙ නැ කියල මට අදාල නැ, කීසැරයක් කියන්ඩද, මොන ගොන්නුද බන් උබල කියන දේ තේරෙන් නැනෙ,

අදාල නැති ඒවට මම මොකටද පොන්ස් රිප්ලයි කරන්නෙ, චීන යුධකාමි කියල කවුරු හරි කියනවනම් මට ඒකත් ගැටලුවක් නැ තොපි මේ මීහරක් වගේ දැගලුවට මට එහෙම උවමනාවක් නැ,,මේක තේරෙනවනෙ. ඉතින් පැහැදිලි කරපන්කො.
උඹ වගේ පොපෙක්ට ඕව තේරෙනව නං බං ඔය වගේ ලොවයිද කියහන්කො පුපවල්.![]()
ඕකට කියල වැඩක් නෑ බන් ලොක්කෙක් දැක්කන් දිව්ව දුන්න එච්චරයි.මේක තේරෙනවනෙ. ඉතින් පැහැදිලි කරපන්කො.
උඹ වගේ පොපෙක්ට ඕව තේරෙනව නං බං ඔය වගේ ලොවයිද කියහන්කො පුපවල්.![]()
ඉතින් උඹ කිව්වනෙ යුධකාමී නෑ කියල. එතකොට තව එකෙක් කියනව යුධකාමී කියල. පොන්නයෙක් වගේ පැනල යන්නෙ නැතුව දැන් Prove කරපන් පොයින්ට් එක.අදාල නැති ඒවට මම මොකටද පොන්ස් රිප්ලයි කරන්නෙ, චීන යුධකාමි කියල කවුරු හරි කියනවනම් මට ඒකත් ගැටලුවක් නැ තොපි මේ මීහරක් වගේ දැගලුවට මට එහෙම උවමනාවක් නැ,,
ඌ proof එක්කනෙ එහෙම කියන්නෙ.
නයිටිය ඇඳන් නිදාගන්න එපා. ගෑනු දැක්කොත් නයිටි අඳින්නෙ නැතිවෙයි ආයෙ උන්. 
මම මොකටද පොන්ස් අනුන්ගෙ රටවල් වෙනුවෙන් දගලන්නෙඉතින් උඹ කිව්වනෙ යුධකාමී නෑ කියල. එතකොට තව එකෙක් කියනව යුධකාමී කියල. පොන්නයෙක් වගේ පැනල යන්නෙ නැතුව දැන් Prove කරපන් පොයින්ට් එක.ඌ proof එක්කනෙ එහෙම කියන්නෙ.
ඔය ඉතින් බෑනෙ ඔයා එක්ක.නයිටිය ඇඳන් නිදාගන්න එපා. ගෑනු දැක්කොත් නයිටි අඳින්නෙ නැතිවෙයි ආයෙ උන්.
![]()
උබල මහ මෝඩ මිනිස්සු බන් උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමෙනෙ
ගොන් බඩ්ඩ තාම ලොවනවද ? පැම්පර් පැකට් එකක් දෙන්නද ... ගූ ගුලෙන් ලේ ගලනවත් ඇතිනේ.මම මොකටද පොන්ස් අනුන්ගෙ රටවල් වෙනුවෙන් දගලන්නෙ![]()
උබල මහ මෝඩ මිනිස්සු බන් උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමෙනෙ
![]()
![]()
![]()
![]()
![]()
බයියන්ගෙ ලොකු සරුත් බලේට එන එක තමයි බයියන්ගෙ හීනෙ.ඇයි එහෙම කියන්නේ?

උඹ වගේ නොවෙන හැම එකෙක්ම පේන්නෙ ඔය වගේද. උඹ රනියගෙන් පාරක් කෑව නේද. ශුවර් දෙකක් නෑමම මොකටද පොන්ස් අනුන්ගෙ රටවල් වෙනුවෙන් දගලන්නෙ![]()
උබල මහ මෝඩ මිනිස්සු බන් උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමෙනෙ
![]()
![]()
![]()
![]()
![]()
අප්පගෙන් උපරිම අත්දැකීම් අරගන දැන් ස' ගාවට ගියාට ස' පොන්නයො ගහන්නෙ නැති සීන් එකක්තියෙනව නේද. අවුලක් නෑ ටිකදවසයිනෙ. ඔහොම ඉඳපන් ඉවසගන. 

දෙවන ලොක සංග්‍රාමයෙන් පසු ලොකය මිත්‍රපාක්ෂික රටවල් අතර බල අරගලයට නතුවිය. එතෙක් ලොක බලවතුන් වූ ප්‍රංශය ,බ්‍රිතාන්‍ය අභිබවා රුසියාව ඇමරිකාව ප්‍රධාන බල කඳවුරු දෙක විය.
ඇමරිකාව බටහිර යුරොපය ප්‍රමුඛ නේටො රටවලුත් ,සොවියට් රුසියාව ප්‍රමුඛ එහි කොමියුනිස්ට් රටවලුත් ලොකයෙ බල අරගලය වෙනුවෙන් කොතෙකුත් දේ කලහ .සීතල යුද්ධය යනුවෙන් හැඳින්න්වෙන්නෙ එයයි .
රුසියාවෙ කේජිබිය අප රටෙ මෙන්ම ඉන්දියාවෙද නායක නායිකාවන්ට මුදල් ගෙවා තම මතය පැතිරවීමට ගත් උත්සහයන් අප අසා ඇත්තෙමු .
රුසියාවෙන් කර්මාන්ත ශාලා ,විශ්වවිද්යාල ශිෂ්‍යත්ව අප රටට ලැබුණු හැටි අපි දනිමු .
ඇමරිකාව අනෙක් පසෙන් තම අණසක පැතිරවීමට රුසියාවට නොදෙවෙනි ලෙස ක්‍රියාත්මක විය.
ස්පුට්නික් කක්ෂ ගතවීම ,යූරි ගගාරීන් අභ්‍යාවකාශ ගතවිම ,නාසා ආයතනය පිහිටවීම ,නීල් ආම්ස්ට්‍රොං සඳ මත පා තැබීම වැනි ඓතිහාසික දෙවල් සිදුවූයෙ තාරකා විද්යාවෙ උන්නතියටවත් ,විශ්වට ගවේශණයටවත් නොවෙ රුසියාව සහ ඇමරිකාව අතර සිදුවූ බල අරගලයෙ ප්‍රතිඵල විදියටය .
සී අයි ඒ සංවිධානයෙ ක්‍රියාකාරීත්වය නිආ 1991 දි සොවියට් සමූහාණ්ඩුවද බිඳ වැටීමෙන් පසුව ඇමරිකාව ලොකයෙ තනි බලවතා විය.
එතැන් පටන් අද වෙනතුරුත් ඇමරිකාව බලවතාය.
චීනය ඇමරිකාවට තර්ජනයක් වී ඇති බව පෙනෙ .
රුසියාව සමඟ සීතල යුද්ධය මෙන් චීනය සමඟ වෙලඳ යුද්ධයක් ඇරඹින
කොරොනාව ලෝකය වෙලාගෙන සිටින මොහොතක ලෝකයෙ බලවතුන් අසරන වූ මොහොතක
කොරොනා පැතිරවූ චීනය එතරම් බලපෑමකට යට නොවී ඇති බව පෙනෙ
රුසියාව ස්පුට්නික් කක්ෂ ගතකොට ,යූ රී ගගාරීන් අභයාව කාශ ගතකොට ස්පේස් රේස් එකෙ ඉදිරියෙන් සිටිනා විටද මෙවන් හැඟීමක් ඇතිවෙන්නට ඇත.
එහෙත් අවසානයෙ රුසියාවෙ කොමියුනිස්ට් වාදය පරාද විය .
චීනයට සිදුවන්නෙ එයම විය හැකිය.
චීනයට ඇත්තෙ සල්ලි පමණි .
ලෝක බලවතා වීමට අවැසි මිලියරි බලය චීනයට නැත.
චීනයෙ පිහිටීමද බලවතෙකු වීමට තරම් සුදුසු පිහිරිමක් ද නොවෙ.
චීනයට බලවතෙකු වීමට හැකියාව තිබුණා නම් අතීතයෙ ඔනෑ තරම් අවස්ථා තිබුණේය.
කඩදාසිය, මාලිමාව, වෙඩි බෙහෙත්, මුදල් නෝට්ටු චීනයෙ සොයා ගැනීම්ය.
එවැනි දෑ සොයාගත් චීනා හට ඒවා භාවිතා කර තම අණසක ලෝ තුල පැතිරවීමට ඉතිහාසයෙ අපොහොසත් වූයෙ මන්ද ?
ප්‍රශ්නාර්ථයකි .