චීනය ගේමට බැහැල

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපිට මේව ඇරගෙන පස්සෙ උන්ව අතාරින්න බැරිද දන්නෑ නෙ. මට බෑ හුකාගන්න.

    9217899E-C710-4D2A-98D6-63C9687A6F41.jpeg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපිට මේව ඇරගෙන පස්සෙ උන්ව අතාරින්න බැරිද දන්නෑ නෙ. මට බෑ හුකාගන්න.

    View attachment 135790
    වලහා හුකන වෙලාවෙත් ඇයි බන් අවුලෙන් වගේ ඉන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    Remember those days at school when we used to con someone, we always did our best to defend our victims and answer for them. Same thing going at an international level :-D.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    apita puduma adarayak. carry besike puthala loketama karuma ledak deela thawa vaccine gana kiyannath enawa. sakkili

    කරුම ලෙඩේ චීනේ විතරක් පැතිරෙනකොට ඒකෙන් චීනෙ වැටෙයි කියල උඩ පැන පැන බලන් හිටපු බලු සුද්දොයි උන්ගෙ කලවම් සෙට් ඵකයි දැන් කියන කථා..😂😂
     
    • Like
    Reactions: hirugalbandara

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    Ammunition supply guaranteed!
    ඒ කියන්නෙ මොකද්ද බන් ? අර වනජීවී එකෙන් වගේ sedative drugs තුවක්කු වලට දාලා සත්තුන්ට තියනවා වගේ වැක්සීන් දාල මිනිස්සුන්ට තියන්නද යන්නෙ ? :rolleyes2:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලංකාවෙ ඉන්න කලවම් අවලම් සෙට් ඵකට කාල ඉන්න බැරි සීන් ඵකක් තියෙන්නේ.හම්මෝ...:lol:
    උඹ හිතාගෙන ඉන්නේ මේකෙ ඉන්න උන් ඔක්කොම උඔ වගේ සල්ලි වලට රටයි මිනිස්සුයි කියන්නේ එක පක්ෂයක් විතරයි කියලා හිතන උන් කියලද? 🤔

    මිනිස්සුන්ට රජයෙන් හොඳ දෙයක් වෙනවනන් හොඳයි කියන්න පක්‍ෂයක් අදාල නැත. මිනිස්සුන්ට රජයෙන් කෙළ වෙන වැඩක් වෙනවනන් විවේචනය කරන්නත් පක්‍ෂයක් අදාල නැත. වැදගත් වන්නේ රටයි මිනිස්සුයි මිසක් පක්ෂයක් නෙමේ.

    කොහේද ඉතින්, කැම්පේන් කරද්දී ඔය මත කතා කරන්න බෑනේ? 😉
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේ ඔව්..තෝ ඔය හිතන විදිහම තමා..අනේ නිකන් පල ගුණමකුවො යන්න..😂😂
    මචන් ලංකාවෙ පාරවල්වල ඉබාගාතෙ යන බල්ලො ටික අල්ලල චිනෙට දීල ගානක් හොයාගන්න කියපන් නාකියට

    ඇමරිකාවනම් උන් කන්නෙ නැති කුකුල් තටු ටික චීන්නුන්ට විකුණනව :rolleyes: