සේද මාවතටහැබැයි මචං මෙතන වැක්සීන් වලින් direct profit ඒක නම් උන්ට ඒච්චර වැඩක් නැතුව ඇති. ඒ් කියන්නෙ Donations ආපු lot ඒකයි purchase කරපුවයි ඔක්කොම quantity ඒකට ගාන හදලා බැලුවම $15 ගානට ගොඩක් අඩුවෙයි. ඒ් වගේම $15 වඩා වැඩි ගනන් වලට තමයි ගොඩක් රටවලට දීල තියෙන්නෙත්.
මෙතන ඒ්කෙ Profit ඒකට වඩා Dependency ඒක ගොඩ නගන ඒක වැදගත් උන්ගෙ පැත්තෙන්, මට හිතෙන විදියට.