චීනය ගේමට බැහැල

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැබැයි මචං මෙතන වැක්සීන් වලින් direct profit ඒක නම් උන්ට ඒච්චර වැඩක් නැතුව ඇති. ඒ් කියන්නෙ Donations ආපු lot ඒකයි purchase කරපුවයි ඔක්කොම quantity ඒකට ගාන හදලා බැලුවම $15 ගානට ගොඩක් අඩුවෙයි. ඒ් වගේම $15 වඩා වැඩි ගනන් වලට තමයි ගොඩක් රටවලට දීල තියෙන්නෙත්.



    මෙතන ඒ්කෙ Profit ඒකට වඩා Dependency ඒක ගොඩ නගන ඒක වැදගත් උන්ගෙ පැත්තෙන්, මට හිතෙන විදියට.
    සේද මාවතට
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උඹ හිතාගෙන ඉන්නේ මේකෙ ඉන්න උන් ඔක්කොම උඔ වගේ සල්ලි වලට රටයි මිනිස්සුයි කියන්නේ එක පක්ෂයක් විතරයි කියලා හිතන උන් කියලද? 🤔

    මිනිස්සුන්ට රජයෙන් හොඳ දෙයක් වෙනවනන් හොඳයි කියන්න පක්‍ෂයක් අදාල නැත. මිනිස්සුන්ට රජයෙන් කෙළ වෙන වැඩක් වෙනවනන් විවේචනය කරන්නත් පක්‍ෂයක් අදාල නැත. වැදගත් වන්නේ රටයි මිනිස්සුයි මිසක් පක්ෂයක් නෙමේ.

    කොහේද ඉතින්, කැම්පේන් කරද්දී ඔය මත කතා කරන්න බෑනේ? 😉
    Aniwa