චීනය ජපානය ඉන්දියාව ලංකාවේ යෝධ පිරිපහදු 2ක් තනයි

monson

Well-known member
  • May 7, 2007
    25,662
    28,698
    113
    දැන් ඉතින් මාලිමා NPP වෙස්මූණ දාගත්ත පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි යල් පැනපු ජෙප්පෝ කෙස් පැලෙන කුහක තර්ක දදා නැට්ට උස්සන් එයි :lol:

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    image.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න තව හණමිටි ජෙප්පෙක්. 2018 මුලු ලංකාවම කවර් කරල තියෙන්නෙ හොඳේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:







    තව මීට වඩා හොඳ එව්ව තියෙනව ජෙප්පගෙ මම හොයල දාන්නන් වෙලාවක. ✌️
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Bump

    මෙන්න තව හණමිටි ජෙප්පෙක්. 2018 මුලු ලංකාවම කවර් කරල තියෙන්නෙ හොඳේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:







    තව මීට වඩා හොඳ එව්ව තියෙනව ජෙප්පගෙ මම හොයල දාන්නන් වෙලාවක. ✌️

    Hoda welawata refinery 2ka Hamba n Trinco hadanne nathan higana jeppo protest karai Parisara dushanaya kiyala
    ------ Post added on Apr 2, 2023 at 9:10 AM
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    Initial FDi EKA ARUNAHAMA Mewa haduwama profit enne Sri lankan gov ekatada? Cinopec-Hambanthota eken nam mukuth nathi weyi.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුරදිග බලන්නෙ නැතිව ගත්ත තීරණයක්.

    2030-2035 වෙද්දී තෙල් පුච්චන වාහන නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම නවත්තනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,662
    28,698
    113
    ආ ඔය ඇවිල්ල තියෙන්නේ අඬාගෙන :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    දුරදිග බලන්නෙ නැතිව ගත්ත තීරණයක්.

    2030-2035 වෙද්දී තෙල් පුච්චන වාහන නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම නවත්තනවා.
    Mission Impossible
    තෙල් වලින් දුවන වාහන අඩුවෙයි
    ඒත් ලොරි වලට කෝච්චි වලට Planes වලට සහ දුර දුවන වාහන වලට තෙල් අනිවාර්යෙන්ම ඕනේ වෙනවා
    Refine කරලා එන අතුරු ඵල වලින් තමා චුයින්ගම් එකේ ඉඳන් තාර බැරල් එකට වෙනකම් ගොඩක් දේවල් හදනවා

    තෙල් වලින් දුවන වාහන අඩු වෙයි ඒත් තෙල් නැතුව දුවන ලෝකකයට යන්න නම් 2100 දිත් පුලුවන්ද කියලා සැකයි බන්
     
    • Like
    Reactions: Asmodeus

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    මෙන්න තව හණමිටි ජෙප්පෙක්. 2018 මුලු ලංකාවම කවර් කරල තියෙන්නෙ හොඳේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:







    තව මීට වඩා හොඳ එව්ව තියෙනව ජෙප්පගෙ මම හොයල දාන්නන් වෙලාවක. ✌️

    ai ban mu president wenna kalin kiwwe easter attack eka gena hoyanna scotland yard ekata denawa kiyala :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    ඔය FDI ඔක්කම BOI ප්‍රොජෙක්ට් . චීනෙන් එක්ක්ක් එනවනම් උන් වැලිකැටේ ඉදන් උන්ගේ රටේන් ගේන්නේ අපිට ලැබෙන පකක් නෑ
    ඉන්දියන් එකෙත් එන්ජිනියරින් ලෙවල් එක ඉන්දියාවේ උන් ගෙනෙයි අඩු කුකේ කේරල මලබාරි උන් ගෙනෙයි

    ජපන් එකෙන් තමා රස්සාවල් ටිකක් හරි ආවොත්

    අනික ඕවා ප්‍රතිඅපනයන සහ බංකර් සේවා නිසා රට අස්සට ආදායම එන්නේ නෑ
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    untath permission thibbanam ai machan hoda competitive market ekak hadene naththe? unta aluthen filling stations open karanna dunne nadda?
    May lagadi you tube eke tibba discussion ekaka meka gana kuwwa. IOC ekata mara unfair and stupid rules tikak ape government eka dala tiyenne mehe market ekata eddi. IOC ekata price adu karanna ba. IOC denna one Ceypetco eka dena price ekata or eeta wadiyen. Ceypetco eke cost eka hadenne eke tiyena expenses walata relative widiyata.

    IOC lage etharam expenses nati nisa IOC lata eeta aduwata denna puluwan unat denna bari kamak tamai terune ara rule eka nisa. Natnam one nam podi ganak hari aduwen denna puluwan kama tiyenawane. mokada ceypetco lata wadiya rupiyal 5k adu kalat athi IOC lata market eka capture karagena sales up karaganna.

    A madiwata IOC la shed ekak aluten open karanawa nam Ceypetco eke kamaththath one wenawa kalin rule ekata anuwa. issarahata oya rules wenas wei . Natnam aluthen ena set eka agree wena ekak na.​
     
    Last edited:

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    දුරදිග බලන්නෙ නැතිව ගත්ත තීරණයක්.

    2030-2035 වෙද්දී තෙල් පුච්චන වාහන නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම නවත්තනවා.
    E diyunu ratawala bn, asiyawe electric wahana establish wenna thawa 50 yrs wath yai
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    E diyunu ratawala bn, asiyawe electric wahana establish wenna thawa 50 yrs wath yai
    දියුණු රටවල් අපිව බලෙන් විදුලි වාහනවලට මාරු කරවයි.

    අපි දැන් දුම් පරීක්ෂණ කරන්නෙ කාගේ උවමනාවකටද? අන්න ඒ වගේ