අද කොවිඩ් ඇරඹුණු චීනයත් ලෝක දර්ශකයෙන්
ලංකාව පසු කලා
චීනයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් දැන් ලංකාවෙන් වාර්තා වනවා
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 90, 200 ක්.
චීනයේ රෝගීන් සංඛයාව 90,106
මේ වනවිට. ලංකාවේ සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 ක්
තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2895 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
ලෝකයේ වාර්තාවCoronavirus Cases:
123,859,209
ලෝකයේ මරණ Deaths:
2,727,680
ලෝකයේ සුව වූ Recovered:
99,784,365
කෙසේ නමුත් කොරෝනා ආසාදනය පැතිර ගොස් ඇති රටවල් අතුරින් මේ වන විට කොරෝනා ආසාදිතයන් සුවපත් වීමේ ඉහළම අනුපාතය වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එහි ප්‍රතිශතය සියයට 96.47ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තාකරනවා.