චීනය රුසියාව සහ ඇමෙරිකාව

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පට්ට ලිපියක් මචන්,ඒත් අනිවා බිස්නස් ඉන්සයිඩර් එක ඇමරිකාවට අදිනවා ඇමෙරිකන් කම්පනි එකක් නිසා... උන්ගෙ රිවීව්ස් බැලුවම පු$නුත් හිනා යනවා හොඳම ෆෝන් එක ඇපල්,හොඳම ලැප් එක ඇපල් වගේ ඔක්කොම ඇමරිකන් මගුල් තමයි හොඳම ඒවා කියලා ප්‍රමෝට් කරන්නෙ.ඒ වගේ අනිත් රටවල ආයුධ කොච්චර හොඳ උනත් ඕකෙ ඉන්න උන් ලියන්නෙ ඇමෙරිකාවෙ තරම් ඒවා කොහේත් නෑ කියල.අනිවා ඇමරිකාව රුසියාව එක්ක පැටලුනොත් රුසියාව ගහනවා ලොවෙත්.රුසියාව නැත්තන් දෙවෙනි ලෝක යුද්දෙත් දිනන්නෙ හිට්ලර් තමයි :D:D:DRep++
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    HarshaLulzSec

    mama hugak videos dakka TOW walin pahasuwen tanks destroy karanawa. T-90 tikak aluth ekak nisa beruna mama hithanne. anith eka siriyawa open area ekak ne. anyone can see very clearly from miles away and easy target

    however there are interesting anti-missiles technology developed. You can write something about this technology. I do not know if it is possible to destroy these missiles before them come to tank. Otherwise damage can not be avoided

    see

    http://nationalinterest.org/blog/th...90-tank-vs-the-javelin-missile-who-wins-15638

    According to sources familiar with the incident, the tank in question was an older Syrian-operated original model T-90 while the missile appears to have been an older TOW-2A wire-guided heavy anti-tank missile. The Syrian crew survived the attack with the T-90 suffering only minor damage and the vehicle remaining combat capable thanks to its Kontakt-5 explosive reactive armor.

    Other Russian sources indicated that one of the reasons the TOW hit the tank in the first place was because the poorly trained Syrian crew refused to close the T-90’s hatch—which deactivated the tank’s Shtora electro-optical jamming suite.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඇමරිකාව යුධ උපකරණ වලට අවශ්‍යය තාක්ෂණය ගත්තෙ 1947 දී ලොස්වෙල් වලදි පහර දීල බිම දාපු පිටසක්වල යානවෙන් කියන්නෙ ඇත්තද?දැන් එරියා 51 එකේ චීන්නුත් වැඩලු.
     
    Last edited:
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඇමරිකාව යුධ උපකරණ වලට අවශ්‍යය තාක්ෂණය ගත්තෙ 1947 දී ලොස්වෙල් වලදි පහර දීල බිම දාපු පිටසක්වල යානවෙන් කියන්නෙ ඇත්තද?දැන් එරියා 51 එකේ චීන්නුත් වැඩලු.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් ඔව් ඔබාමත් පිටසක්වල එකෙක්ලු
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS !

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.