පට්ට ලිපියක් මචන්,ඒත් අනිවා බිස්නස් ඉන්සයිඩර් එක ඇමරිකාවට අදිනවා ඇමෙරිකන් කම්පනි එකක් නිසා... උන්ගෙ රිවීව්ස් බැලුවම පු$නුත් හිනා යනවා හොඳම ෆෝන් එක ඇපල්,හොඳම ලැප් එක ඇපල් වගේ ඔක්කොම ඇමරිකන් මගුල් තමයි හොඳම ඒවා කියලා ප්රමෝට් කරන්නෙ.ඒ වගේ අනිත් රටවල ආයුධ කොච්චර හොඳ උනත් ඕකෙ ඉන්න උන් ලියන්නෙ ඇමෙරිකාවෙ තරම් ඒවා කොහේත් නෑ කියල.අනිවා ඇමරිකාව රුසියාව එක්ක පැටලුනොත් රුසියාව ගහනවා ලොවෙත්.රුසියාව නැත්තන් දෙවෙනි ලෝක යුද්දෙත් දිනන්නෙ හිට්ලර් තමයි 

Rep++


Rep++
