චීනය_බලවත් වූයේ කෙසේද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇමරිකාව කර දෙය දැන් චීනය කරමින් සිටිනවා මොනවා උනත් අදටත් ඇමරිකාව තමයි ලොක බලවතා නමුත් මේ තත්වය දැන් චිනයට හිමිවෙමින් පවතිනවා.

    කොහොම හරි කම්ක් නැහැ රට විකුනන්නෙ නැතිව චිනයෙන් අපි වැඩගන්න ඔනැ ඔය සෙදමාවතෙ ප්‍රදාන මරමස්තානයක් තමයි ශ්‍රිලාංකාව එකයි ඇමරිකාව Regime Change එකක් කරේ 2015 ඔවුනට ඔනැ පඔයෙක් ගෙනත් ජනපති පුටුවේ ඉන්දුවලා.... මෙපාරත් එසෙම කරයි අපි නොරැවටි හරි දෙ කරමු . පස්කු ප්‍රහාරය පිටුපසත් ඇමරිකාව සිටිනවා එක රනිල්, සිරි හොදටම දන්නවා.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Unge currency eka manipulate karapu dewal ehema tiyanawa, me story eka lassanayi habayi mun goda yanna gahapu yati kuuttu games ehema hoyala balanna, maara interesting. Habayi eh hama dema kale un unge rata diyunu karaganna, karumeta ape rate ehema karanna puluwan leaders la ape minissu path karagatte naha
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චිනේ ගොඩ ගියේ දැඩි නීති කියලා අපේ 99% දන්නේ නැහැ... චිනේ චතුරස්සේ උගෝසනය කල උන්ට දුන්නේ යුද්ද ටැංකි දාලා,1000 වඩා මලා :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චීනය බලවත් වී ඇත්තේ කරුණු කාරනා කීපයක් නිසාය.

    1- චීනය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ. විපස්ස නායකලා, කතානයකලා, මිරිස් කුඩු මන්ත්‍රීලා, හු කියන මන්ති නෝනලා චීනයේ නැත. කොටින්ම කියනවා නම් කොල්ලටයි බල්ලටයි, ඔටුවටයි පබයටයි ඕන විදියට චීනය දුවන්නේ නැත. චීනය කල යුත්තේ කුමක්දැයි තිඅරණය කරන්නේ කොමියුනිස්ට් පක්ෂ ඉහල මධ්‍යම කාරක සභාවයි. මිනිසුන් කැමති හෝ අකමැති මෙම තීරණය රටෙහි ක්‍රියාත්මක වේ.

    2- චීනයේ දඩුවම් ඉතාම දැඩි මර්දනකාරී ඒවාය. මෙහෙ වගේ කබේ ගෙනාවා, ලිස්ට් ඉල්ලනවා, ඔන්න අස්සන් කොලා, මෙන්න අස්සන් කොලා හුකාරිස් චීනයේ නැත. කුඩු ගෙනාවාද, රටට ද්‍රෝහී උනාද කෙලින්ම වෙඩි තබා මරා දමයි. රටටම කෙලවනවාට වඩා එකෙක් දෙන්නෙක් මැරීම වඩා හොදයි චීනය සිතයි.

    3- චීනයේ මිනිසුන් වැඩ කල යුතුය. එය රජයේ නියාමයකි. වැඩ කාලය සාමාන්‍යයෙන් පැය 10-12කි. මෙහෙ වගේ පැය 8 හුකාරිස් චීනයේ නැත. මෙහෙ වගේ වර්ජනය කරන වෘත්තීය සමිති ද චීනයේ නැත. චීනයේ ඇත්තේ කොමියුනිස් පක්ෂ වෘත්තීය සමිතිය පමණි.

    4- චීනයේ නායකයා දැක්මක් සහිත අයෙකි. මගේ වසර 44ක ජිවිත කාලයේදී මට දැකීමට ලැබුණු විශිටතම ආර්ථික සහ දේශපාලන දර්ශන සහිත මිනිසා වර්තමාන චීන ජනාධිපති ෂි-ජින්-පින් ය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    උන්ගේ සෝෂල් ක්‍රෙඩිට් සිස්ටම් එකක් ගැනත් පොඩ්ඩක් කියපන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චීනය බලවත් වෙන්න ප්‍රදාන හේතුව,එහෙ JVP කියලා පක්ෂයක් නොතිබීම :lol::lol:

    exactly
    එහෙනම් උන් අදිවේගී මාර්ගයක් වත් හදල ඉවරයි. මේවා හදන්නේ නුඩ්ල්ස් ගෙනියන්නද කියල කියයි

    :lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ රටෙත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙන්න ඕන.ස්ථාවර ආණ්ඩුවක් තියෙනකොට රට දියුණු වෙනවා
    හැබැයි එතකොට චීනේ වගේ නෙවෙයි රටේ මිනිස්සුයි දෙස්පාලුවොයි ඔක්කොම වල ඉහගෙන කනවා
    දෙස්පාලුවොන්ට වඩා අපේ රටේ මිනිස්සු රාජ්‍ය සේවකයෝ දුෂිතයි
    මොකද අපේ උන්ට රට ගැන හැඟීමක් නෑ රටේ ඉන්න මිනිස්සු ගැන හැඟීමක් නෑ
    සිංහල බෞද්ධ කියාගෙන රට ගිනි තියන්න විතරයි ඉන්නෙ