චීන්නු මොකද මේ කරන්නෙ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    සිංහලු, මේ ලදී ඉදන් ෆේස්බුක් යුටිඋබ් ගියාම චීන කෙල්ලෝ ලංකාවේ සිංහලෙන් දාපු වීඩියෝ ගොඩක් තියනවා. අමාරුවෙන් හරි උන් සිංහල කතා කරනවා. content එහෙමත් ඉතින් අපේ උන්ට අල්ලලා යනවා. එත් මොකද මේ වෙන්නේ? චීන්නුන්ට කොහොමද මෙහෙම ඇක්සස් එකක් හම්බුනේ?

    මේක ගැන මට හිතුන දේ වීඩියෝ එකක් කරා පොඩ්ඩක් බලල ඔයාලගේ අදහස කියන්න.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,144
    1
    61,447
    113
    Mother Earth
    මරු බන් කතා කරන විදිහ. උබ ඕන කමින්ද ඔය විදියට කතා කරන්නෙ ? උබේ කට හඬ glitch වෙලා වගේ. නියමයි. අනිත් ඊළඟ වීඩියෝ එක කරද්දි "ආහ්.. සිංහලයෝ..." කියල පටන් ගනින්කො. ඔය කට හඬන්ම කියපන් හොඳෙ. 🥰
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මරු බන් කතා කරන විදිහ. උබ ඕන කමින්ද ඔය විදියට කතා කරන්නෙ ? උබේ කට හඬ glitch වෙලා වගේ. නියමයි. අනිත් ඊළඟ වීඩියෝ එක කරද්දි "ආහ්.. සිංහලයෝ..." කියල පටන් ගනින්කො. 🥰
    Gay detected....
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    Data kannepa utto. U joint ekak gahala full wadila nh wage
    Data free hutto

    මරු බන් කතා කරන විදිහ. උබ ඕන කමින්ද ඔය විදියට කතා කරන්නෙ ? උබේ කට හඬ glitch වෙලා වගේ. නියමයි. අනිත් ඊළඟ වීඩියෝ එක කරද්දි "ආහ්.. සිංහලයෝ..." කියල පටන් ගනින්කො. ඔය කට හඬන්ම කියපන් හොඳෙ. 🥰
    siraada :-D ow me natural widiya
    Gay detected....
    :-D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Math 1k lawata karan ynawa
    bank of china colombo branch 1ke inna ekak ☺

    mama lankawata visit awa un ekka talk karala thinawa. chinnunta wada anith asian un hodai ban. chinnu dan unge communism walata anugatha welane

    එතකොට මරු නේ

    ඔයාට බබාලත් ඉන්නවා නේද?

    ow lamai 5k nisa ganita amarui okkoma handle karanna. chinek innawa nam hodai kiyala hithenawa.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,367
    41,315
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    gamPonnayek