චීන්නු මොකාටද එන්න හදන්නෙ ??

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන්ල චීන්නු මේ දවස්වල AI එකක් ට්‍රේන් කරනව සිංහල වචන /වාක්‍ය යූස් කරන්න.වොයිසුත් ඒකෙ ට්‍රේන් කරනව :(
    උඹ දැක්කෙ කොහෙදන්ද ?
     
    • Like
    Reactions: lilman

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපි බලන් හිටියා

    චෝල පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    පෘතුග්‍රීසි පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    ලන්දේසි පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    ඉංග්‍රීසි පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    දෙමල පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    ඉන්දියන් පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    ඔන්න ඉතිං චීන්නු යටතේ නම් එහෙම වෙයි වගේ 2050 ලෝක බලවතා එක්ක නරක නෑ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    3GgNIxX.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,014
    54,653
    113
    Colombo
    අපි බලන් හිටියා

    චෝල පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    පෘතුග්‍රීසි පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    ලන්දේසි පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    ඉංග්‍රීසි පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    දෙමල පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    ඉන්දියන් පාලනයක් යටතේ සදාකල් ජිවත් වෙන්න

    ඔන්න ඉතිං චීන්නු යටතේ නම් එහෙම වෙයි වගේ 2050 ලෝක බලවතා එක්ක නරක නෑ

    මුන් මචන් ලෝකෙ ඔක්කොම භාශා වලට AI ඩිවෙලොප් කරනවලු.ලොකු ප්ලෑන් එකක් යන්නෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    enna deepan china kellonta
    uba epa kiayay
    කෙල්ලෝ එන නැ යකෝ ... පෘතුගීසි කෙල්ලෝ අරන් ආවද ... මුස්ලිම් කාරයෝ අරන් ආවද .. ඔකොම ඇවිත් මෙහෙ හිටපු උන්ට ගැහුවේ ... මෙහෙ ගැනුත් චිනු එක්ක යද්දී අතේ ගහල බුදියන වෙන්නේ සිංහලුන්ට ... බලන් හිටපන් චීන කෑලි එනකන් :LOL: :LOL: :ROFLMAO:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕව මොනාද බන්.....ඉස්කෝලේ පොඩි එවුන්ට වෙනින් බෂා වලට උගන්නනේ චීන...😂🖖
     
    • Like
    Reactions: lilman

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,453
    113
    මචන්ල චීන්නු මේ දවස්වල AI එකක් ට්‍රේන් කරනව සිංහල වචන /වාක්‍ය යූස් කරන්න.වොයිසුත් ඒකෙ ට්‍රේන් කරනව :(
    It's just the beginning of Chi-anal-isation..... :P Now you know what will happen.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    කෙල්ලෝ එන නැ යකෝ ... පෘතුගීසි කෙල්ලෝ අරන් ආවද ... මුස්ලිම් කාරයෝ අරන් ආවද .. ඔකොම ඇවිත් මෙහෙ හිටපු උන්ට ගැහුවේ ... මෙහෙ ගැනුත් චිනු එක්ක යද්දී අතේ ගහල බුදියන වෙන්නේ සිංහලුන්ට ... බලන් හිටපන් චීන කෑලි එනකන් :LOL: :LOL: :ROFLMAO:
    bitter truth
     
    • Like
    Reactions: lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක PM එකක් දාලා චීන බල්ලෝ පොලීමකට දාව ඉපදුන @N A K A M U R A වේසිගෙ බලු පුතාගෙන් ඇහුවනම් හරි

    පදු හම්පඩ සුද්දගෙ ගූ කන ටොයියා..තොට මාව දැන් නිතරම මතක් වෙනව නේද.අන්න ඒ බය තියාගනින්..😅
     
    • Like
    Reactions: lilman

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉදිරියේ මේ රටෙන් ඔබ්බට තම තමන්ගේ දරුවෙක් යවන්න ඉන්නවා නම් චීන හින්දි ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉන්න එක වටිනවා අපේ විතරක් නෙවේ ඇමරිකාවත් තමන්ගේ ළමයිට ඒ දේ කරවනවා මෙහෙ සමහරක් ජ්‍යාත්‍යන්තර පාසල් ඒක පටන් අරන් ඉන්නේ
     
    • Like
    Reactions: lilman